header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ TVK පක්ෂයේ ප්‍රධානියෙක් අත්අඩංගුවට
ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ TVK පක්ෂයේ ප්‍රධානියෙක් අත්අඩංගුවට
Mobitel 1278

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය එවීමට සැලසුම් කළ, තමිල්නාඩු මහ ඇමති ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් තමිළග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු එරට බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙටම්පෙටමින් (Methamphetamine) නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින TVK පක්ෂ ක්‍රියාකරු තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපතිනම් දිස්ත්‍රික් විධායක කමිටු සාමාජිකයෙකුවන එන්. භූපාලන් නම් 42 හැවිරිදි පුද්ලගයෙක්ය.

නාගපතිනම් සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද රහසිගත තොරතුරක් මත, ඉන්දීය ආරක්ෂක අංශ ඊයේ (16) උදෑසන 6.00 පමණ එක් සැකකරුවෙකුගේ නිවසක් වටලා පරීක්ෂා කර ඇත.

එහිදී ලද තොරතුරු මත මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු ලෙස සැලකෙන භූපාලන්ගේ නිවස තවත් නිලධාරී කණ්ඩායමක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත.

භූපාලන්ගේ බිරිඳ ශ්‍රී ලංකිකයෙකු වීම මෙම ජාවාරම සඳහා උපකාරී වන්නට ඇති බව නිලධාරීන් සැකපළ කර තිබේ.

චෙන්නායි සිට රැගෙන එන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශවල බෙදා හැරීම සඳහා රඳවාගෙන ඇති බවටද විමර්ශනවලදී හෙළි වී තිබේ.

සෝදිසි කිරීම් සහ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් සහ ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය තොය වැඩිදුර පරීක්ෂණ සඳහා නාගපතිනම් රේගු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇත.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම සහ පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් භූපාලන්, පක්ෂයේ මූලික සාමාජිකත්වයෙන් සහ සියලු තනතුරුවලින් වහාම ඉවත් කළ බව TVK නාගපතිනම් දිස්ත්‍රික් ලේකම් එම්. සුගුමරන් නිවේදනය කර ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 "අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

"අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

 දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

 උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

 "පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

"පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

 "ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

"ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

 නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

 "අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

"අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

 විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

 ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

 ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...