
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කිරීම පදනම් කරගෙන මේ වනවිට සිංහල බෞද්ධ සමාජය තුළ ප්රබල ආගමික හා සංස්කෘතික කම්පනයක් ඇතිව තිබෙන බව ජාතික සංඝ සම්මේලනය පවසයි.
එම සම්මේලනය මේ බව ප්රකාශ කළේ, වහබ්වාදී, බෝනගේන්වාදී, මාක්සි ලෙනින්වාදී කුමන්ත්රණය පරාජය කරමු යන මැයෙන් මාධ්ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.



















































