
ඉරානයට එරෙහිව යළි නව ප්‍රහාර මාලාවක් දියත් කරන බවට තර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුවත්පත් සඟරාවක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘USS Theodore Roosevelt’ ගුවන් යානා ප්‍රහාරක නෞකා ඇතුලු තවත් යුද නෞකා යොදවා මැදපෙරදිග කලාපය වෙත යෙදවීමට කටයුතු කරන බවය.
මෙම නවතම යුද සැපයුම් සහ හමුදා යෙදවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී වාතාවරණය තවත් තීව්‍ර වී ඇති බව සඳහන් වේ.















































