
ඇෆ්ගනිස්ථානයට රික්ටර් මාපක 5.3ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබේ.
අද (01) ඉන්දියානු වේලාවෙන් උදෑසන 6:59ට පමණ මෙම භූකම්පනය සිදු වූ බව ඉන්දියාවේ ජාතික භූකම්පනවිද්‍යා මධ්‍යස්ථානය පවසයි.
කාබුල් නගරයට කිලෝමීටර 165ක් පමණ උතුරු-වයඹ දෙසින් පොළොව මතුපිට සිට කිලෝමීටර 126ක් යටින් මෙම භූකම්පනය සිදුව ඇත.





















































