header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
"වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය සමූල ඝාතනය කරන්න හදනවා" – විපක්ෂ නායක
"වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය සමූල ඝාතනය කරන්න හදනවා" – විපක්ෂ නායක
Mobitel 1278

වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ ක්‍රමෝපායන් පිළිබඳ අවබෝධයක් හෝ හුරුපුරුද්දක් නොමැති නිසා සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියම සමූල ඝාතනය කිරීමට උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේදී සමගි නීතිඥ සංගමයේ සාමාජිකයන් හමු වූ අවස්ථාවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු තුන අතර බලය බෙදී යාම සහ සංවරණ හා තුලන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් වුවද, වත්මන් රජය එම කුළුණු අතර ඇති බලය බෙදීයාම සහමුලින්ම විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

එක්සත් රාජධානිය වැනි රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වැනි තීරණ ගනු ලැබුවේ වසර දෙකකට වැඩි කාලයක් පුරා පක්ෂ හා විවිධ පාර්ශ්වකරුවන් සමඟ විවෘත සංවාද පවත්වා පොදු එකඟතාවකට පැමිණීමෙන් පසුව බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මෙරට රජය 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එවැනි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී හෝ සාමූහික සාකච්ඡා ක්‍රියාවලියක් අනුගමනය නොකළ බවට චෝදනා කළේය.

එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා ජාති, ආගම්, කුල හෝ පක්ෂ භේදයකින් තොරව රටේ ලක්ෂ 220ක් වූ ජනතාව එකමුතු විය යුතු බවත්, විධායකයේ වගවීම තහවුරු කිරීම සඳහා ගම්, වසම්, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් "ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩප" ස්ථාපිත කළ යුතු බවත් ඒ මහතා යෝජනා කළේය.

මහජන සෛරීත්වය ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයේ සියලු කණ්ඩායම්වලට නායකත්වයදීමට තමන් සූදානම් බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, සමගි නීතිඥ සම්මේලනය හරහා නොමිලේ නීති උපදෙස්, ජංගම නීති සේවා සහ නීති සායන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, මූලික හා මානව අයිතිවාසිකම් යන්න දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්වලට පමණක් සීමා නොකර සමාජීය, ආර්ථික හා ආගමික අයිතිවාසිකම් දක්වා පුළුල් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ