header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ඉන්දියාවෙන් 'බුලට් ට්‍රේන්' ව්‍යාපෘතියක්

Mobitel 1278

විදේශීය තාක්ෂණය මත යැපීම අවම කරමින් ස්වදේශීය දුම්රිය තාක්ෂණය වැඩිදියුණු කිරීමේ අරමුණින්, පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකින් ගමන් කළ හැකි 'B35' මාදිලියේ නවතම අධිවේගී 'බුලට් ට්‍රේන්' දුම්රියක් නිෂ්පාදනය කිරීමට ඉන්දීය දුම්රිය සේවය පියවර ගනිමින් සිටී.

ඉන්දියාවේ මෙම දේශීය බුලට් ට්‍රේන් ව්‍යාපෘතිය 2030 වසර වනවිට අවසන් කිරීමටත්, ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇත.

ඒ අනුව ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය ඉන්දීය රුපියල් ට්‍රිලියන 2ක් වන අතර, එය 2015 වසරේ මුලින් තක්සේරු කළ මුදල මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකි.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා අනුව, ජපානය විසින් දැනට භාවිත කරන E5 කාණ්ඩයේ දුම්රිය නිෂ්පාදනය පියවරෙන් පියවර නතර කරන බව 2024 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කිරීමත් සමග ඉන්දියාව B35 දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ජපානයේ නවතම E10 දුම්රිය නිෂ්පාදනය 2030දී ආරම්භ කිරීමටත්, 2034 වනවිට ඒවා සේවයට එක් කිරීමටත් නියමිත අතර, එම E10 දුම්රියන් ද අනාගතයේදී භාවිත කිරීමට ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

ඊට අමතරව, ඉන්දියාව විසින් B28 නමැති තවත් අධිවේගී දුම්රියක් දේශීයව සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත. එසේම, චීනයේ CTCS පද්ධතියට සමාන ලෙස, දුම්රියවල වේගය පාලනය කිරීමට, ආරක්ෂිත පරතරය පවත්වා ගැනීමට සහ මගී ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වන 'භාරත් ට්‍රේන් කොන්ට්‍රෝල් සිස්ටම්' නමැති දේශීය සංඥා සහ පාලන පද්ධතියක් ද නිර්මාණය කරමින් පවතී.
 
MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්