header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
මාසය අවසානයේ ඉන්ධන මිලට මොකක් වෙයිද?
මාසය අවසානයේ ඉන්ධන මිලට මොකක් වෙයිද?
Mobitel 1278

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය මේ වන විට සලකා බලමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ඉහළ ගොස් ඇති ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිලෙහි බර ජනතාව මත පැටවීමකින් තොරව සහනාධාරයක් ලබා දීමට රජය විසින් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවය.

ඒ අනුව මේ සඳහා භාණ්ඩාගාරයේ ඇති මුදල්වලින් කොටසක් යොදවා ඉහළ යමින් පවතින ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබා දීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේ වෙතත් එම සහනාධාරය කොපමණද යන්න මෙතෙක් තීරණය කර නැතැයිද පැවසූ අමාත්‍යවරයා රජය සෑම විටම ලෝක වෙළෙඳපොළේ වැඩිවන ප්‍රමාණයම ජනතාව මත පැටවීමකින් තොරව යම් සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

"යළිත් වටයකින් මේ තෙල් මිල වැඩිවීම පිළිබඳව අපි සලකා බලමින් ඉන්නවා සමස්ත බරම ජනතාව මත පටවන්නේ නැතිව යම් සහනාධාරයක් රජයට ලබා දෙන්න පුළුවන්ද කියලා. ඒ වෙන මුකුත් නෙමෙයි භාණ්ඩාගාරයේ තිබෙන මුදල්වලින් කොටසක් මේ වෙනුවෙන් යොදවලා ඒ බර රජය අරගෙන ඉතුරු කොටස කළමනාකරණය කරගන්න. ඒ මුදල කොතරම් ද කියලා රජයක් විදිහට තාම තීරණය කරලා නෑ. රජය හැමතිස්සෙම බලනවා මේ සමස්ත බර ලෝක වෙළෙඳපොලේ වැඩිවෙන ප්‍රමාණයම ජනතාව මත පටවනවා වෙනුවට යම් සහනයක් ජනතාවට භාණ්ඩාගාරයෙන් ජනතාවට ලබා දෙන්න පුළුවන්ද කියන එක. ඒක සියලු භාණ්ඩ හා සේවාවල මිල යම් මට්ටමක පවත්වා ගනිමින් කරගෙන යාමට උදව් උපකාර වේවි." 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

Lassana Flora
Spotlight
බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්