
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය සැප්තැම්බර් 12 වන දින අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) රැළියකදී සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇද්ද යන්න පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට සිදුකළ නියෝග මත මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
ඒ් අනුව ඉදිරි දිනකදී විමල් වීරවංශ මහතා කැදවා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.



















































