header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන ඇමති නලින්ද කියන දේ
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන ඇමති නලින්ද කියන දේ
Mobitel 1278

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 24 සහ 25 වැනි දින දෙදින විවාදයක් ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව දෙදින විවාදයෙන් පසුව එළැඹෙන 25 වැනි දින මේ සම්බන්ධව ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇති බවය.

ව්‍යවස්ථා සංශෝධනයේදී අනුගමනය කළ යුතු සියලු කරුණු රජයක් ලෙස අනුගමනය කර ඇතැයිද පැවසූ අමාත්‍යවරයා ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තීරණය අද පාර්ලිමේන්තුවට දැනුම්දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව ඕනෑම පාර්ශ්වයකට විරෝධතා පැවැත්වීමට අයිතියක් ඇති බවත් පැවසූ අමාත්‍යවරයා කෙසේ නමුත් විරෝධතා හෝ උද්ඝෝෂණවලට ජනමත විචාරණයක් කැඳවීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය‍

"විරෝධතාවලට මහජන උද්ඝෝෂණවලට අයිතියක් තියෙනවා. ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හැබැයි විරෝධතා හෝ උද්ඝෝෂණවලට ජනමත විචාරණයක් කැඳවන්න බෑ. ජනමත විචාරණයක් කැඳවීමේ අයිතිය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට මේ ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. එතකොට තමයි ජනමත විචාරණයක් කැඳවීමේ අයිතිය තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය වුවමනාතරම් අවස්ථාව ලබා දුන්නා මේ සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කරන්න සහ ඒ සම්බන්ධව ඒ පාර්ශ්වයට කරුණු දක්වන්න. ශ්‍රී ලංකා නීතිඥ සංගමයම පවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් මේ සම්බන්ධයෙන් විතරක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙන මතයක් දැරුවා කියලා කියන්න බෑ. මොකද ඔය නීතිඥ සංගමයේ සාමාජිකයින් හැම දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයත් එක්ක, අධිකරණයත් එක්ක වැඩ කරන අය. ඒ අය දන්නවා මෙවැනි දෙයක් කරන්නේ කොහොමද කියන එක. ව්‍යවස්ථා සංශෝධනයකදී ක්‍රියා පටිපාටිය සිදුවිය යුතු ආකාරයට තමයි සිදුවුණේ. කෙනෙකුට ඉල්ලන්න පුළුවන් ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා"

නමුත් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදනවලට අනුව ව්‍යස්ථා වගන්තියක් සංශෝධනයේදී ජනමත විචාරණයක් අවශ්‍යයි ද නැත්ද කියන එක අවසානයේදී ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා. ඒ අනුව තමයි මේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ තීරණය ලබා දුන්නේ. ඒ තීරණය අද කථානායකවරයා ප්‍රකාශයට පත් කළා. සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වුණාට පස්සේ සති තුනක කාලයක් ලබා දෙනවා ඒ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ නිසා සති තුනක කාලය අවසන් වුණාට පස්සේ එළැඹෙන දවස් හැටියට සලකලා මේ 24 සහ 25 දෙදින විවාදයක් ලබා දීලා තියෙනවා මේ සම්බන්ධව විවාද කරන්න සහ විවාදය අවසානයේදී 25 වැනිදා හවස 7ට ඡන්ද විමසීම පවත්වන්නට. ව්‍යවස්ථාවේ හැටියට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අපි අනුගමනය කරලා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිගන්නේ නැති කෙනෙකුට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් උද්ගෝෂණ සංවිධානය කරන්න පුළුවන් ඒ ගැන ඒ අය ඒක කරාවි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

Lassana Flora
Spotlight
බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්