
අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය මේ වනවිට කථානායකවරයා වෙත ලැබී තිබෙන අතර ඊට අදාළ නිවේදනය කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සජීවී විකාශය පහතින් නරඹන්න.



















































