header logo
Vallibel FD
සයුරෙන් එතෙර
අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර උග්‍ර අතට: තෙල් නැව් කිහිපයකට හානි

Mobitel 1278

අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් නැවතත් උග්‍ර වී ඇති අතර, දෙපාර්ශ්වයම එකිනෙකාගේ තෙල් නැව් සහ යුද නැව් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර තිබේ.

එක්සත් ජනපද හමුදාව ප්‍රකාශ කරන්නේ ඉරානයට සම්බන්ධ තෙල් නැව් දෙකක් භාවිත කළ නොහැකි ලෙස විනාශ කළ බවත්, ඕමාන් ගල්ෆ් කලාපයේ තිබූ තවත් තෙල් නැවක් සම්පූර්ණයෙන්ම විනාශ කළ බවත්ය.

ඉන් එක් තෙල් නැවකට ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානය පිහිටි ඛාර්ග් දූපත ආසන්නයේදීය.

මෙම ප්‍රහාරයට පෙර ඉරානය විසින් අමෙරිකානු යුද නැව් දෙකක් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර වළක්වා ගැනීමට තමන්ට හැකි වූ බවද ඇමරිකානු හමුදාව පවසයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ, තමන් අමෙරිකාවට සම්බන්ධ නෞකා 3කට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා "අවසර නැති" මාර්ගවල ගමන් කළ තවත් තෙල් නැව් 3කට ප්‍රහාර එල්ල කළ බවය.

ප්‍රහාරයට ලක්වූ නැව්වල සිටි පිරිස් ආරක්ෂිතව ගොඩබිමට ගෙන ගොස් ඇති අතර, ජීවිත හානි සිදුවී නොමැති බවද වාර්තා වේ.

ලෝකයේ තෙල් සහ ගෑස් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධිය පවතින යුදමය තත්ත්වය නිසා වසා දමා ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳපොළේ තෙල් මිලද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ ඉරානය සිය නැව්වලට ප්‍රහාර එල්ල කරන්නේ නම් ඉරානයේ තෙල් නැව් විනාශ කරන බවය.

කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය "සුළු කරුණක්" ලෙස හඳුන්වා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්