header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
විදෙස් ණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ඇමති අනිල් ජයන්ත කියයි
Sep 02, 202609:17 AM
විදෙස් ණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ඇමති අනිල් ජයන්ත කියයි
Mobitel 1278

ආණ්ඩුව ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට ඇතැම් පාර්ශ්වයන්ක සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කිසිදු නිල දත්ත පදනමකින් තොරව එවැනි ප්‍රකාශ සිදුකිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කළ තොරතුරු උපුටා දක්වමින්, ආණ්ඩුවේ ණය රුපියල් බිලියන 190කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළවී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම වාර්තාවල ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති ආකාරය පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති අතර, ඉදිරිපත් කර ඇති ඇතැම් දත්තද නිවැරදි නොවන බව ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා සඳහන් කළේ රජයේ ණය පිළිබඳ නිල හා වගකීම් සහගත තොරතුරු කාර්තුවෙන් කාර්තුවට නිකුත් කරන Debt Bulletin මගින් ඉදිරිපත් කරන බවයි.

එම වාර්තාවල දේශීය ණය, විදේශ ණය, රටවල් අනුව ලබාගෙන ඇති ණය මෙන්ම බහුපාර්ශ්වික, ද්විපාර්ශ්වික සහ වාණිජ විදේශ ණය පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඇතුළත් වන බවද අමාත්‍යවරයා පැවසීය.

එබැවින් ණය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේදී පළමුව නිල ලේඛන හා දත්ත පදනම් කරගත යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, එම නිල දත්ත අනුව ආණ්ඩුවේ ණය එවැනි ආකාරයකින් ඉහළ ගොස් නොමැති බවද සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල