header logo
SLIC
උණුසුම් පුවත්
ආණ්ඩුවේ බොරු ගැන රටට කිව්ව සජිත්   
2h ago
ආණ්ඩුවේ බොරු ගැන රටට කිව්ව සජිත්    
Mobitel 1278

මෙරට ජනතාව එකපිට අවස්ථා දෙකකදී රැවටුණු බවත්, 2019 වසරේදී රැවටී රට බංකොලොත් වූ බවත්, 2024 වසරේදී රැවටීමෙන් මුළු ජන සමාජයම සහමුළින්ම අකර්මන්‍ය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම ගොවියා, ධීවරයා, කම්කරුවා, ව්‍යවසායකයා, දරුවන් සහ කාන්තාවන් ඇතුළු ලක්ෂ 220ක සමස්ත ජනතාවම මේ වන විට දැඩි පීඩනයෙන් පසුවන බව ද පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ රඹෑව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමිනි.

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව දින තිහක් එක් පුද්ගලයකුට ජීවත්වීමට රු. 17,315ක් ප්‍රමාණවත් බවත් මේ සංගණනය දිස්ත්‍රික් මට්ටමින්ද සිදුකර ඇති බවත් වත්මන් රජයේ ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ බොරු දත්ත මත පදනම්ව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය බොරුව අසත්‍ය ඇන්දවීම තුළ පදනම් වී ඇති බවත් එදා මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කමින් වී කිලෝවට රු. 150ක් දෙන බව පැවසූවත් අදවන විට රු. 120ක් බවත් ඔහු පැවසීය.

විදුලි බිල 33%කින් අඩුකර වරායේ ගොඩබාන මිලට තෙල්දීම මෙන්ම ලක්ෂ 12කට විට්ස් කාර් එකක් දෙන බව පැවසූ සියල්ල නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා