
ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට සහ සංගීත ක්ෂේත්‍රයට අමිල වූ මෙහෙවරක් ඉටුකළ අපවත් වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි සහ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මිය වෙනුවෙන් අද දෙරණ ගෙන එන"නිහඬවූ, ජාතියේ යශෝරාවය සහ දිවිසැරිය නිමකළ "සිදත්" යතිවරයාණෝ" නම් විශේෂ වැඩසටහන පහතින්,
අපවත් වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) පස්වරුවේ වැල්ලවත්ත සරණංකර ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.
එමෙන්ම අභාවප්‍රාප්ත වූ විශාරද නන්දා මාලනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (22) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.


















































