
අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම ඇතුළු වැඩකටයුතු රැසක් අද දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.
සජීවී විකාශය පහතින් නරඹන්න..







































