header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
බ්‍රිතාන්‍යයේ ඇණවුම් මිනිත්තුවෙන් සකසන චීන රොබෝවරු
Jul 30, 202609:07 AM
බ්‍රිතාන්‍යයේ ඇණවුම් මිනිත්තුවෙන් සකසන චීන රොබෝවරු
Mobitel 1278

වර්තමානයේ බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ භාණ්ඩ වෙළෙඳ සමාගම් රැසක් තම ගබඩා පද්ධති ස්වයංක්‍රීය කිරීම සඳහා චීනයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර වෙත යොමු වී තිබේ.

බ්‍රිතාන්‍යයේ දැවැන්ත භාණ්ඩ වෙළෙඳ සමාගම් වන Tesco, Asda සහ Next ඇතුළු ආයතන රැසක් දැන් චීන සමාගමක් වන 'Geek+' හි තාක්ෂණය භාවිත කරයි.

මෙම රොබෝවරු ගබඩා රාක්ක යටින් ලිස්සා යමින්, රාක්කය ඔසවාගෙන ගබඩාව හරහා සේවකයෙකු වෙත ගෙනයාම සිදු කරයි. මෙම නැවත නැවතත් සිදුවන ගමන් ස්වයංක්‍රීය කිරීම හරහා භණ්ඩ තෝරාගැනීමේ වේගය වැඩි කිරීමටත්, මිනිසුන්ට ළඟා වීමට අපහසු අවකාශයන්හි භණ්ඩ ගබඩා කිරීමටත්, දෝෂ අවම කර ගැනීමටත් හැකි වන බව Geek+ සමාගම පවසයි.

වසර 10 කට වැඩි කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යය දුර්වල නිෂ්පාදන ඵලදායිතා වර්ධනයකින් (Productivity growth) පෙළෙන අතර, ව්‍යාපාර වඩාත් කාර්යක්ෂම වීමට නම් රොබෝ තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීම අත්‍යවශ්‍ය බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

බ්‍රිතාන්‍යය සතුව විශාල ඊ-වාණිජ්‍ය (e-commerce) සහ සැපයුම් අංශයක් පැවතුනද, බොහෝ ගබඩා තවමත් ස්වයංක්‍රීයකරණයේ මුල් අදියරවල පවතී.

බ්‍රිතාන්‍යයේ විශාලතම යුරෝපීය වෙළඳපොළ බවට Geek+ පත්ව ඇති අතර, එරට හවුල්කාර සමාගමක් වන MotionTech හරහා ගබඩා අඩවි 10ක රොබෝවරුන් 2,000කට අධික ප්‍රමාණයක් යොදවා ඇත.

බ්‍රිතාන්‍යය තුළ පවතින දැඩි ශ්‍රම හිඟයට මුහුණ දීම සඳහා මෙම තාක්ෂණය අත්‍යවශ්‍ය වී ඇති බව MotionTech ආයතනය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, කම්කරු සංගම් (TUC) පවසන්නේ රැකියා කප්පාදු කිරීම සඳහා පමණක් රොබෝ තාක්ෂණය භාවිත නොකර, ඵලදායිතාව ඉහළ නැංවීමට සහ සේවකයන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට එය යොදාගත යුතු බවයි.

ජනාධිපති ෂී ජින්පින්ගේ නායකත්වය යටතේ රොබෝ තාක්ෂණය චීනය විසින් උපායමාර්ගික ප්‍රමුඛතාවක් බවට පත් කර ඇත. චීනයේ වැඩ කරන වයසේ ජනගහනය අඩුවෙමින් පවතින පසුබිමක, ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට ස්වයංක්‍රීයකරණය අත්‍යවශ්‍ය බව ප්‍රතිපත්ති සම්පාදකයෝ විශ්වාස කරති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ