header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නිවසක් තුළ රහසිගතව නිදන් හෑරු කතක් ඇතුළු තිදෙනෙකු මාට්ටු
Jul 14, 202604:35 PM
නිවසක් තුළ රහසිගතව නිදන් හෑරු කතක් ඇතුළු තිදෙනෙකු මාට්ටු
Mobitel 1278

රහසිගතව නිවසත් තුළ ඉතා සූක්ෂමලෙස නිධානයක් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරක් මත අද (14) මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර නිවැසියා ඇතුළු තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් වන බව තඹුත්තේගම පොලීසිය පවසයි.

මෙය සිදුකිරීමට උපදෙස් දුන් සැකකාර ගුරා ගල්ගමුව ඇහැටුවැව පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද සඳහන් වෙයි.

අත්අඩංගුටගත් සැකකාර කාන්තාව හා පිරිමි පුද්ගලයා මෙම කටයුත්තට මුදල් වියදම් කර ඇති බවට ද පොලීසිය තොරතුරු සොයාගෙන තිබේ.

තඹුත්තේගම, බිලිබෑව ප්‍රදේශයේ කුඹුරු යායක් මධ්‍යයේ ඇති ඉඩමක නිවසක මුළුතැන්ගේ අඩි විස්සක් පමණ ගැඹුරු දෝනාවක් හරා එහි පස් තම නිවසේම රහසිගතව කාමරයක් තුළ සඟවා තිබී ඇති බව මූලික පරීක්ෂණවලින් සොයාගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී වතුර මෝටරයක්,වතුර බටයක්,වයර් රෝලක්, සවලක් පස් හෑරීමට ගන්නා උපකරණ සහ පස් ගොඩ දැමීමට යොදා ගන්නා උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.

මූලික පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් තඹුත්තේගම ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම අපරාධ ඒකකය වැඩිදුර වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana