header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා
Jul 14, 202601:14 PM
සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා
Mobitel 1278

මෙරටට පැමිණෙන සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය 2030 වසර වනවිට සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවා ගැනීමට සැලසුම් සකස් කරමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ වියදම් කිරීමේ සාමාන්‍ය ඩොලර් 148ක් බවය.

කළුතර දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අදාළව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති සාකච්ඡාවකදී සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

"අපි බලයට පත්වුණාට පස්සේ අපි Study එකක් කළා. විශේෂයෙන් කොවිඩ්වලින් පස්සේ සංචාරකයින්ගේ හැසිරීම පිළිබඳව. ඒ අයගේ වැය කිරීම් පිළිබඳව."

"සාමාන්‍යයක් විදියට ගත්තොත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙක් ඩොලර් 148ක් තමයි වියදම් කරන්නේ. ඒක 2018 -2019 ඩොලර් 171ක තිබුණේ."

"අපි 2030 වෙනකොට මෙන්න මේ සාමාන්‍ය වියදම එහෙම නැත්නම් සංචාරකයෙක් කරන වියදම වැඩි කරගැනීම තමයි අපේ ඉලක්කය. ඒ හරහා තමයි ආර්ථික දායකත්වය අපිට වැඩි කරගන්න පුළුවන්."

"එහෙම වැඩි කරන්න නම් අපේ සංචාරක අත්දැකීම අපි දියුණු කරන්න ඕනේ. මේක ඉබේ වෙන එකක් නෙමෙයි. සැලසුමකට අනුව කරන්න ඕන දෙයක්."

MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana