header logo
SLIC
උණුසුම් පුවත්
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ජීව පතොරම් සමගින් අයෙකු අත්අඩංගුවට
Jul 13, 202603:13 PM
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ජීව පතොරම් සමගින් අයෙකු අත්අඩංගුවට
EDEX

දොම්පේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමගම සැකකරු සතුව තිබී ජීව පතොරම් 20ක්, බිම් බෝම්බ 03ක් සහ කඩු පහක් ද පොලිස් භාරයට ගෙන ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight