header logo
SLIC
උණුසුම් පුවත්
‍මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දැක්වීමට රනිල් සහ සජිත් එක්වෙයි
Jul 13, 202602:06 PM
‍මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දැක්වීමට රනිල් සහ සජිත් එක්වෙයි
EDEX

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියේය.

ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ මරියසෙල් ගුණතිලක මහත්මිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 10වැනිදා අලුයම අභාවප්‍රාප්ත විය.

https://youtu.be/7ndWrnbGapU
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight