header logo
SLIC
උණුසුම් පුවත්
ලංකාවේ වයස්ගතම කාන්තාව දිවි සැරිය නිමා කරයි
Jul 13, 202601:35 PM
ලංකාවේ වයස්ගතම කාන්තාව දිවි සැරිය නිමා කරයි
EDEX

දිවයිනේ වයස්ගතම කාන්තාව ලෙස නම් දරා සිටි රැඹෑව, සංගිලිකනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචාගේ කලුමැණිකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

1912 වසරේ ජූලි 4වැනිදා උපත ලබා ඇති අතර, මිය යන විට වයස අවුරුදු 114ක් වූවාය.

දරුවන් 12 දෙනෙකුගේ මවක වන ඇයට මුණුබුරු මිණිබිරියන් 325ක පිරිසක් සියසින් දැකගැනීමට වාසනාව හිමිව තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight