header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දකුණු අප්‍රිකානු පාපන්දු තරුව ජේඩන්ගේ අබිරහස් මරණය
Jul 12, 202604:45 PM
දකුණු අප්‍රිකානු පාපන්දු තරුව ජේඩන්ගේ අබිරහස් මරණය
Mobitel 1278

2026 FIFA ලෝක කුසලාන තරඟාවලියේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ 25 හැවිරිදි සුපිරි පාපන්දු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කේප් ටවුන් නුවර මධ්‍යයේ පිහිටි ෂොට්ෂෙක්ලූෆ් ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (11) උදෑසන මෙම තරුණ ක්‍රීඩකයාගේ මළසිරුර සොයාගෙන ඇත.

ජේඩන්ගේ මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ක්‍රීඩා බලධාරීන් මාධ්‍ය සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම දුෂ්කර අවස්ථාවේදී පවුලේ අයට සහ මැමෙලොඩි සන්ඩවුන්ස් ක්‍රීඩා සමාජයට අවශ්‍ය පෞද්ගලිකත්වය ලබා දෙන ලෙසයි.

නිල තොරතුරු නියමිත වේලාවට අදාළ අංශ විසින් දැනුම් දෙනු ඇතැයි ද, එතෙක් නිවැරදි නොවන කටකතා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

2022 වසරේදී ජාතික කණ්ඩායමට එක්වූ ජේඩන් ඇඩම්ස්, මෙවර ලෝක කුසලාන තරඟාවලියේ චෙක් ජනරජයට එරෙහිව පැවැති තීරණාත්මක තරඟයට ක්‍රීඩා කළේ තරඟය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර තමාට බෙහෙවින් ආදරය කළ මිත්තණිය මියගිය බව දැන දැනමය. පෞද්ගලික වියෝවන් හමුවේ වුවද ඔහු රට වෙනුවෙන් දැක්වූ කැපවීම කාගේත් ඇගයීමට ලක්විය.

දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමය (SAFPU) ප්‍රකාශ කළේ, ජේඩන්ගේ අකල් වියෝව රටටම පියවිය නොහැකි විශාල පාඩුවක් බවය.

ඔහු සිය වෘත්තීය ක්‍රීඩා දිවිය 'ස්ටෙලන්බොෂ්' (Stellenbosch FC) කණ්ඩායමෙන් ආරම්භ කර ඇත.

2025 ජනවාරි මාසයේදී ඔහු 'මැමෙලොඩි සන්ඩවුන්ස්' කණ්ඩායමට එක්ව ඇති අතර එහිදී ලීග් ශූරතාව සහ අප්‍රිකානු චැම්පියන්ස් ලීග් (CAF) ශූරතාව දිනා ගැනීමට සමත් ව තිබේ.

2023 අප්‍රිකානු කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු, 2026 ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාව ඉතිහාසයේ පළමු වතාවට පිළිමළුන් පිටුදැකීමේ (Knockout) වටය වෙත රැගෙන යාමට කැපී පෙනෙන මෙහෙවරක් කළේය.

ජේඩන්ගේ අභාවය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති Gianni Infantino මහතා ද සිය කණගාටුව පළ කර තිබේ.

ඔහුගේ අකල් මරණය හේතුවෙන් ලොව පුරා පාපන්දු ලෝලීන්, සගයන් සහ ක්‍රීඩා සමාජ සිය දැඩි ශෝකය ප්‍රකාශ කරමින් සිටී.

ඇඩම්ස්ගේ උපදේශකයෙකු මාධ්‍ය වෙත පවසා සිටියේ මෙම හදිසි අභාවය පවුලේ අයට සහ මිතුරන්ට අදහාගත නොහැකි කම්පනයක් වී ඇති බවය. ලෝක කුසලානය නිමා කර සිය රටට පැමිණි ඇඩම්ස් ඉතා සතුටින් සහ ඉදිරි තරග වාරය පිළිබඳ දැඩි බලාපොරොත්තුවකින් පසු වූ බව ඔහු පවසා තිබේ.

ජේඩන් ඇඩම්ස්ගේ මරණයට හේතුව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බව විදෙස් පුවත් පවසයි.

සිය ලෝක කුසලාන සිහිනය සැබෑ කරගෙන සති කිහිපයක් යන්නට මත්තෙන්, දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු තැබිය හැකි දීප්තිමත් පාපන්දු තරුවක් මෙසේ නිවී ගොස් තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana