header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්
Jul 12, 202610:18 AM
සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්
Mobitel 1278

මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ගන්නා ලද ආදායම පසුගිය වසරේ මුල් මාස 6ට සාපේක්ෂව යම් පහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවකට අනුව මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා වූ ගතවූ කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම ඩොලර් මිලියන 1,511.1ක් ලෙස සටහන්ව තිබුණද පසුගිය වසරේ ජනවාරි සිට ජුනි මස දක්වා ගත වූ මාස 6 සඳහා සංචාරක ආදායමෙන් උපයා ගෙන ඇති මුදල ඩොලර් මිලියන 1,712.6ක් ලෙස එහි දැක්වේ.

එමෙන්ම පසුගිය මැයි මාසයේදී සංචාරක ආදායමෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 155.7ක ආදායමක් එක්රැස් කර තිබුණද ජුනි මාසයේදී එහි යම් අඩුවීමක් පෙන්නුම් කරමින් එම මාසයට සංචාරක ආදායමෙන් රැස් කරගත් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 151.1ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම පසුගිය වසරේ ජූනි මාසය හා සැසඳීමේදීද මෙම වසරේ ජුනි මාසයට අදාළව සංචාරක ආදායමේ යම් අඩුවීමක් ද පෙන්නුම් කර තිබේ.

ඒ අනුව පසුගිය වසරේ ජුනි මාසයේදී පමණක් මෙරටට සංචාරක ආදායමෙන් ලද මුදල අමෙරිකානු ඩොලර් මිලියන 169.5ක් ලෙසද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

මේ අතර මෙරටට ලද විදෙස් ප්‍රේශණ ප්‍රමාණයද මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී කැපී පෙනෙන අඩුවක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව පසුගිය මැයි මාසයේදී මෙරටට විදෙස් ප්‍රේශණ තුළින් අමෙරිකානු ඩොලර් මිලියන 847ක ආදායමක් ලැබී තිබුණද ජුනි මාසයට ලද ආදායම ලෙස වාර්තා වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 695කි.

ඒ අනුව පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී ඩොලර් මිලියන 152ක අඩුවීමක් පෙන්නුම් කර ඇතැයිද මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් පසුගිය වසරට සාපේක්ෂව ගතවූ මාස 6 සැලකූ විට මෙරටට ලද විදෙස් ප්‍රේශණ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

එහිදී පසුගිය වසරේ මුල් මාස 6 තුළ විදෙස් ප්‍රේශණ තුළින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 3,738ක මුදලක් ලැබී ඇති අතර මෙම වසරේ එම කාලය තුළ මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේශණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4,604.8කි.

ඒ අනුව එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව ලද විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 866.8ක ඉහළ යෑමක් ලෙසද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

MostRead
Mobitel 1278
VideoStories
ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana