header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කෑගල්ලේ දී වාහන 7ක් එකපෙළට අනතුරක - අයෙකු මරුට - 10ක් රෝහලේ
Jun 22, 202602:00 PM
කෑගල්ලේ දී වාහන 7ක් එකපෙළට අනතුරක - අයෙකු මරුට - 10ක් රෝහලේ
Mobitel 1278

කෑගල්ල, මොළගොඩ මංගලගම ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක්, තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (22) පස්වරු 1.15ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු කෑගල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ වාහන 7ක පමණ බස් රථය මෙලෙස ගැටි ඇති බවය.

නුවරඑළිය - කොළඹ මගී ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක්, එයට ඉදිරියෙන් ගමන් ගත් තවත් බස් රථයක් ඉස්සර කිරීමට යාමේ දී කෑගල්ල දෙස සිට නුවර දෙසට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රථ වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

එහිදී වෑන් රථ 2ක්, ලොරි රථයක්, යතුරු පැදියක් සහ ත්‍රී රෝද රථ 2ක් අනතුරට ලක්ව ඇත.

රියදුරු පුහුණු පාසලකට අයත් රථ වාහන කිහිපයක් ද ඒ අතර වේ.

එහිදී මියගොස් ඇත්තේ අනතුරට ලක් වූ එක් ත්‍රී රෝද රථයක සිටි වයෝවෘද්ධ කාන්තාවකි.

බස් රථයේ ලද රියදුරු සහ කොන්දොස්තරවරයා එම අවස්ථාවේ දී පලා ගොස් ඇති අතර අනතුර සම්බන්ධව කෑගල්ල් මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය ඉදිරි පරීක්ෂණ පවත්වයි.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ