header logo
SLIC
උණුසුම් පුවත්
දැරණියගලදී පොලිසිය සහ තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
Jun 19, 202607:04 PM
දැරණියගලදී පොලිසිය සහ තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
Mobitel 1278

අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් දැරණියගල නූරිපාරේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමට ගොස් ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු වාර්තා වී තිබේ.

අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් මෙලෙස ප්‍රහාරයකට ලක්වී තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදීය.

එහිදී පොලිස් නිලධාරීන් සිව්දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර පහරදීම සිදුකළ ජාවාරම්කරුවන් පිරිසද පොලිස් අත්අඩංගුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාංශය පැවසීය.

අදාළ නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට ලද නිර්නාමික පෙත්සකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී මත්ද්‍රව්‍ය සමග අදාළ නිවසේ සිටි තරුණයන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තමන් සතුව මත්ද්‍රව්‍ය නොමැති බවත්, පොලිසිය තමන්ට පහරදුන් බවත් පවසමින් එහිදී තරුණයන් පොලිසියට චෝදනා එල්ල කර ඇත.

පසුව, පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකු මුදාහරින ලෙස බලකරමින් අදාළ තරුණයන් පිරිස සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියෙකුට තර්ජන කර තිබුණි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියා සැකකරුගේ මාංචු ගලවා ඉවත් කිරීමත් සමග පොලිස් නිලධාරියාට පිරිස පන්න පන්නා පහරදී තිබේ.

පොලිස් නිලධාරියෙකුගේ මුදල් පසුම්බියක් තුළ අයිස් මත්ද්‍රව්‍ය ඇති බව පවසමින් පසුව තරුණයෙකු ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවද වාර්තා වෙයි.

අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස මුදාගෙන තිබූ අතර අදාළ මුදල් පසුම්බිය දැරණියගල පොලිසියට භාරදී තිබුණි.

පසුව තරුණයන් සිව්දෙනෙකු දැරණියගල රෝහලට ඇතුළත්ව ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙම තරුණයන්ගෙන් පහරකෑ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුද ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්ව ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව