අමෙරිකාව හා ඉරානය අතර යුද්ධය අවසන් කිරීමට ගිවිසුමකට එළැඹීමට සැලසුම්
June 12, 2026 05:37 pm
ගල්ෆ් කලාපයේ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ගිවිසුමක් ඉරිදා (14) දිනයේ දී අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ සඳහා වඩාත්ම සුදුසු ස්ථානය ලෙස ජිනීවා නුවර නම් කර ඇති බව ද සඳහන්.
