header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉරානයේ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල නොකරන ලෙස ට්‍රම්ප් ඊශ්‍රාලයෙන් ඉල්ලයි
Jun 08, 202607:36 AM
ඉරානයේ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල නොකරන ලෙස ට්‍රම්ප් ඊශ්‍රාලයෙන් ඉල්ලයි
Mobitel 1278

ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවෙන් පසු ඊශ්‍රායලයද ඉරානයේ ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර දියත් කිරීම නවත්වන ලෙස ඊශ්‍රායලයට දන්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරානයට සහ ඊශ්‍රායලයට ඔවුන්ගේම ප්‍රහාර තිබුණු නමුත් තවත් ප්‍රහාරයක් දැකීමට තමන්ට අවශ්‍ය නොවන බවය.

ඒ අනුව තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට කතා කර පළි ගැනීමේ ප්‍රහාර දියත් නොකරන ලෙස දන්වන බවද ඔහු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

සටන් විරාම මැද ඊශ්‍රායලය විසින් ඉරානයට පළමුවරට මිසයිල ප්‍රහාරය මාලාවක් එල්ල කර ඇති අතර ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටද ඊශ්‍රායලය පියවර ගනු ලැබීය.

ඉරාන ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලය ගාසා තීරයේ හරස් මාර්ග වසා දැමීමට කටයුතු කර ඇති අතර ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදුකළ බවද ඔවුන් සඳහන් කර තිබුණි.

එමෙන්ම වත්මන් ආරක්ෂක තත්ත්වය සලකා ජෙරුසලමේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයද වසා දැමීමටත් එහි සේවකයින්ට ආරක්ෂති ස්ථානයකට යාමට සූදානම් වන ලෙසත් දන්වා තිබේ.

මේ අතර ට්‍රම්ප් මින් පෙර සඳහන් කර තිබුණේ ඉරානය සමග අමෙරිකාව සිදුකරන ඕනෑම ගනුදෙනුවකට එකඟ වීම හැර වෙනත් විකල්පයක් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට නොමැති බවය.

කෙසේ නමුත් ඉරාන ප්‍රහාරවලින් පසුව පළි ගැනීමේ ප්‍රහාර එල්ල නොකරන ලෙස තමන් ඊශ්‍රායල අගමැතිවරයාට පවසන බවත් තමන්ට ඉරානය සමග අවසන් ගිවිසුමක් පවතින බවත් එම ගිවිසුමට යාමට ඉතාමත් ආසන්න බවත් ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම එය ඉතා හොඳ ගනුදෙනුවක් බව සඳහන් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා දැන් සිදුවන සිදුවීම් අනුව එය පුපුරා යාමට තමන් අකමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යක් වෙත පවසා ඇතැයිද වාර්තා වේ.

MostRead
Mobitel 1278
VideoStories
 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ