header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර
May 28, 202606:28 AM
ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර
Mobitel 1278

අමෙරිකානු හමුදාවන්ට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුවන වාණිජ නාවික ගමනාගමනයට තර්ජනයක් යැයි සැකකෙරෙන ඉරානයේ හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින්, අමෙරිකානු මිලිටරිය විසින් ඊයේ රාත්‍රියේ නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව අමෙරිකානු නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

තම අනන්‍යතාව හෙළි නොකිරීමේ කොන්දේසිය මත අදහස් දැක්වූ මෙම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ, මෙවැනිම තර්ජනයක් එල්ල කළ ඉරාන නියමුවන් රහිත ඩ්‍රෝන යානා කිහිපයක් ද අමෙරිකානු හමුදාව විසින් වටලා බිම හෙළා ඇති බවය.

පෙබරවාරි 28 වෙනිදා අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරත් සමඟ ආරම්භ වී, දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ලෝක බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ නංවමින් මාස තුනක් තිස්සේ ඇදී යන මෙම යුද්ධය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර මෙම නවතම ප්‍රහාර එල්ල වී ඇත.

සාම ගිවිසුමක කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු ඉරානය සහ ඕමානය ඒකාබද්ධව කළමනාකරණය කරන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය කළ වාර්තාවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා මුල් භාගයේදී ප්‍රතික්ෂේප කළේය.

ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කළේ එම මුහුදු මාර්ගය සැමවිටම විවෘතව පවතින බවය.

දෙරට අතර පවතින බිඳෙනසුලු සටන් විරාමය උල්ලංඝනය කරමින් අමෙරිකාව ක්‍රියා කරන බවට ඉරානය චෝදනා කරන පසුබිමක, පසුගිය සඳුදා ද අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව "ආත්මාරක්ෂක ප්‍රහාර" එල්ල කර තිබුණි.

මුහුදු බෝම්බ වැපිරීමට උත්සාහ කළ බෝට්ටු සහ මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන ඒ අතර වූ බවත්, ඒවායින් අමෙරිකානු හමුදාවන්ට තර්ජනයක් තිබූ බවත් අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී