header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව නිවැරදි නොවන දැනුවත් කිරීමක් ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්
May 26, 202608:33 PM
වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව නිවැරදි නොවන දැනුවත් කිරීමක් ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්
Mobitel 1278

මධ්‍යගත ඉලෙක්ට්‍රොකින පද්ධතිය මගින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව විවිධ බාහිර පාර්ශ්වයන් විසින් සිදුකරන ලබන නිවැරදි නොවන දැනුවත් කිරීම් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු තැනැත්තන් සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය පිළිබඳව, එම පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම පිළිබඳව සහ පද්ධතියට ප්‍රවේශ වීම පිළිබඳව කොමිෂන් සභාවේ නිලධාරීන් නොවන වෙනත් පුද්ගලයින් විසින් විවිධ දැනුවත් කිරීම් සිදුකරන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය.

මෙලෙස සිදුකරන ලබන දැනුවත් කිරීම්වලදී නිවැරදි නොවන තොරතුරු සහ මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතියේ භාවිතය පිළිබඳව නිවැරදි නොවන ක්‍රමවේදයන් අදාළ පුද්ගලයින් විසින් සන්නිවේදනය කරනු ලබන බවද කොමිෂන් සභාවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.

එබැවින් කොමිෂන් සභාව හෝ එහි නිලධාරීන් නොවන වෙනත් බාහිර පුද්ගලයින් විසින් සිදුකරනු ලබන එවැනි දැනුවත් කිරීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වගකීමක් දරනු නොලබන බවත් එම කොමිසම අදාළ නිවේදනව මගින් දැනුවත් කර තිබේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳව වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධව වතුවන ගැටලු පිළිබඳව කොමිෂන් සභාවේ වත්කම් බැරකම් ප්‍රකාශ අංශයේ 0767011954 සහ 0112587284 යන දුරකථන අංක මගින් පමණක් නිරාකරණය කර ගත හැකි බවත් ඒ අනුව මහජනතාව අදාළ දුරකථන අංක අමතන ලෙසත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

MostRead
Mobitel 1278
VideoStories
වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී