header logo
SLIC
උණුසුම් පුවත්
IMF පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන ලබන සතියේ
May 22, 202607:19 AM
IMF පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන ලබන සතියේ
Mobitel 1278

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අදාළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන එළැඹෙන සතියේ බදාදා දින සලකා බැලීමට නියමිත බවයි.

IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපාජෝජියෝ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවය.

පසුගිය වසර කිහිපය තුළ මෙරට බලධාරීන් විසින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීම, විදේශ සංචිත නැවත ගොඩනැගීම සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

එම උත්සාහයන් ආයෝජකයින්, කොටස්කරුවන් සහ මහජනතාව විසින් හඳුනාගෙන ඇති අතර, එය ආර්ථිකය ශක්තිමත් පදනමක් කරා ගෙන යාමට උපකාරී වන බව ද සඳහන් කර ඇත.

කෙසේවෙතත්, අභියෝගාත්මක බාහිර පරිසරයක් තුළ මෑතකාලීන ගෝලීය ආර්ථික වර්ධනයන් හේතුවෙන් බොහෝ ආර්ථිකයන්ට නව පීඩන එල්ලවී ඇති බවත්, එම තත්ත්වය මඟහැරීම සරල නොවන බවත් එවන් පැපාජෝජියෝ මහතා පෙන්වා දෙයි.

එසේ වුවද, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති රාමුව අතීතයට වඩා සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති බවත්, ස්ථාවර ප්‍රතිපත්ති මාර්ගයක් පවත්වාගෙන යාම සහ වෙනස්වන තත්ත්වයන්ට ආර්ථිකය හැඩගැසීමට ඉඩදීම මෙතෙක් ලබාගත් ප්‍රගතිය රැක ගැනීමට උපකාරී වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේදී ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීප සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව ද IMF මෙහෙයුම් ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා