header logo
Vallibel FD
උණුසුම් පුවත්
අමෙරිකා - ඉරාන සටන් යළි ඇවිළෙයි?
May 08, 202606:03 AM
අමෙරිකා - ඉරාන සටන් යළි ඇවිළෙයි?
Mobitel 1278

අමෙරිකානු ප්‍රහාරක නෞකා 3ක් ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාරයක් එල්ලකළ බවට චෝදනා කරමින්, අමෙරිකාවද ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාරයක් එල්ලකර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ USS Truxtun, USS Rafael Peralta සහ USS Mason යන අමෙරිකානු ප්‍රහාරක නෞකා ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල වී ඇති බවය.

එම ප්‍රහාරය තහවුරු කරමින් අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, තම 'ආත්ම ආරක්ෂාව' උදෙසා තමන්ද ඉරානය වෙත ප්‍රතිප්‍රහාර දියත්කළ බවය.

එහෙත් එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු යුද නැව්වලට කිසිදු හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

අමෙරිකානු ආරක්ෂකද වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ සිය යුද නැව් ඉලක්ක කර මිසයිල, ඩ්‍රෝන සහ කුඩා ප්‍රහාරක යාත්‍රා යොදා ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර ලෙස තමන් මෙම මෙහෙයුම දියත් කළ බවය.

කෙසේ නමුත් ඉරාන ආරක්ෂක අංශ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ සිය තෙල් නෞකාවක් සහ තවත් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වූ බවය.

එමෙන්ම එම ප්‍රහාර සිවිල් ප්‍රදේශද ඉලක්ක කර සිදු කිරීමෙන් අමෙරිකාව සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවටත් ඉරානය එහිදී චෝදනා කර තිබුණි.

අමෙරිකානු හමුදාවට අනුව තම නාවික බළකාය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන දියත් කිරීමේ මධ්‍යස්ථාන, අණදෙන හා පාලන මධ්‍යස්ථාන මෙන්ම බුද්ධි තොරතුරු මෙහෙයුම් පහසුකම් මධ්‍යස්ථාන ඉලක්ක කර අදාළ ප්‍රතිප්‍රහාර මාලාව දියත් කර තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත Qeshm Island ඇතුළු පර්සියානු ගල්ෆ් වෙරළබඩ ප්‍රදේශ කිහිපයක ප්‍රබල පිපිරීම් කිහිපයක් ඇසුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍යද වාර්තා කර තිබේ.

එම වාර්තාවලට අනුව, Bandar Abbas ආසන්න ප්‍රදේශයේදී සතුරු බළකා සමග ඉරාන සන්නද්ධ හමුදා වෙඩි හුවමාරුවක නිරත වූ බව සඳහන් කර ඇත.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, කලාපයේ උණුසුම් තත්ත්වය පැවතියද පාර්ශවයන් අතර පවතින සටන් විරාමය තවමත් බලපැවැත්වෙන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට