header logo
SLIC
උණුසුම් පුවත්
ජාතික බොක්සිං ශූරතාවලියේදී ක්‍රීඩකයෙකුට අසාධාරණයක්
Jan 30, 202612:26 PM
ජාතික බොක්සිං ශූරතාවලියේදී ක්‍රීඩකයෙකුට අසාධාරණයක්
EDEX

ජාතික බොක්සිං ශූරතාවලියේ තරග පාවාදීම් සහ දූෂණ චෝදනාවන් සිදුවන බවට චෝදනාකරමින් ඊයේ (29) රාත්‍රියේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබේ.

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සහ එහි නායකත්වය වටා ගොඩනැගී ඇති මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ඔවුන්ට හිතවත් පිරිසකට වාසි වන ලෙස තරග ප්‍රතිඵල වෙනස් කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පවසමින්ය.

චෝදනා එල්ලකරන පාර්ශව පෙන්වා දෙන්නේ, ඊයේ දිනයේ අවසන් තරගය ලෙස පැවති තරගයේ දී මෙම ආන්දෝලනාත්මක සිදුවීම සිදුව ඇති බවය.

එම තරගයේ පළමු සීනුවේ සිට තෙවන වටයේ අවසානය දක්වාම ඉදිරියෙන් සිටි ක්‍රීඩකයාගේ තාක්ෂණික දක්ෂතාව සහ පහරවල් එල්ලකිරීම් හේතුවෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයාට වඩා ඔහු විශාල පරතරයකින් ඉදිරියෙන් සිට ඇත.

කෙසේ වෙතත් ප්‍රතිවාදී ක්‍රීඩකයා අවස්ථා කිහිපයකදී නීති විරෝධී පහරදීම් සිදු කළද, විනිසුරුවරයා එය නොසලකා හැර ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු දැඩි ප්‍රහාරයන්ට ලක්වන අවස්ථාවලදී කාලය ලබා ගැනීම සඳහා පස් වතාවකට වඩා තම මුඛ ආරක්ෂක ආවරණය බිම දැමීම පවා සිදුකර තිබේ.

ජාත්‍යන්තර බොක්සිං නීති යටතේ මෙය ලකුණු අඩු කිරීමට හෝ තරගයෙන් ඉවත් කිරීමට (Disqualification) තරම් වරදක් වුවද, කිසිදු දඬුවමක් පනවා නොමැති බව සඳහන්.

එහිදී විනිසුරුවන් විසින් 4-1ක බෙදුණු තීරණයක් ලබාදී හේතුවෙන් එම තරගය පුරා ඉදිරියෙන් සිටි ක්‍රීඩකයා වෙනුවට අනෙක් ක්‍රීඩකයා තරගය ජයග්‍රහණය කළ බව නිවේදනය කිරීමත් සමග ක්‍රීඩාලෝලීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට