header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සුළිකුණාටුව ගැන සති දෙකකට පෙර කාලගුණ ප්‍රධානියා දෙරණට ඇවිත් කියූ අනාවැකිය
Nov 28, 202508:01 PM
සුළිකුණාටුව ගැන සති දෙකකට පෙර කාලගුණ ප්‍රධානියා දෙරණට ඇවිත් කියූ අනාවැකිය
Mobitel 1278

පසුගිය නොවැම්බර් 12 දින විකාශය වූ දෙරණ බිග් ෆෝකස් වැඩසටහන සමඟ එක්වෙමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා, අද වන විට උද්ගතව ඇති ව්‍යසනකාරී කාලගුණික තත්ත්වය පිළිබඳව පුරෝකථනයක් සිදු කළේය.

එහිදී ඔහු පැවසුවේ, නොවැම්බර් 14 වෙනදායින් පසු වර්ෂාපතන රටාවේ වෙනස්වීමක් සිදුවිය හැකි බවය.

එහිදී අඩුපීඩන තත්ත්වයක් ඇති විය හැකි බවත්, එය සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“අපි දන්නවා වායුගෝලය වෙනස් වෙනවා. ඒ අනුව තමයි ඔය කැළඹෙන ස්වභාවයවල් වෙනස් වෙන්නේ. මේ වන විට අපට පැහැදිලිව පේනවා, ලංකාවට ගිනිකොණ දිසාවෙන්, හැමදාම තියෙන්නේ ඉතිං බෙංගාල බොක්ක, බෙංගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ගතිය. අප කියනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ කැළඹෙන ස්වභාවයක් එනකොට තමා, ඒ අවට ඉතුරු ජලවාෂ්ප එතන්ට රැස්වෙන්නේ. එතකොට මේක දැනට අපට හොඳට පේනවා. අපේ වින්ඩ් ෆ්ලෝ එක හොඳට පෙන්නුම් කරනවා. එතකොට මගේ එක්ස්පීරියන්ස් අනුව මට පැහැදිලිව පේනවා, මේක අනුව මොනවා හරි වෙනස් වීමක්, ඩිවලොප්මන්ට් එකක් තියෙනවා. හැබැයි තාම අපිට කියන්න බැහැ ගමන් මාර්ගය කොහාටද කියන එක. හැබැයි ගොඩාක් මේක තියෙන තැන අනුව, අපිට මේකේ වක්‍ර බලපෑම නම්, ලංකාවට තියෙනවා.“

“එහෙම ගත්තොත් වර්ෂාපතනයේ ඉහළ යෑම අනිවාර්යයෙන් වෙනවා, ඒක දැනටත් අපි ප්‍රකාශ කළා. 14 (නොවැම්බර්) වෙනිදායින් පස්සේ, මේ හෙට අනිද්දා, හැබැයි 14 ම හරියටම ඕක වෙනවා නොවෙයි, ඒ දින කිහිපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙනවා. ඒ කියන්නේ උදේ කාලයේත් වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා, අඳුරු ස්වභාවය, ඒවගේ දේවල් එනවා.“

“හැබැයි මේක දැන් ක්‍රමක්‍රමයෙන් කැරකෙන ගමන්. එතන්ට මොයිස්චර් එනකොට ක්‍රමක්‍රමයෙන්, මේක කියනවා සෙන්ටර් එක, ඒ සෙන්ටර් එක හරියේ තියෙන ස්පීඩ් එක වැඩිවෙන කොට, අන්න අපි පැහැදිලි කරනවා අඩුපීඩන කලාපයක්. ඊට පස්සේ තවත් ස්පීඩ් එක වැඩිවෙන කොට පීඩන අවපාතය සුළි කුණාටුව බවට පත්වෙනවා. කවදාකවත් සුළි කුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැහැ. ඔය විදියට වර්ධනයක් වෙන්නම ඕනේ. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේක ගමන් මාර්ගයේ චෙක් වෙනවා. වාසනාවට ගොඩාක් වෙලාවට බොහෝදුරට අඩු සයික්ලෝන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ, දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම්, ඉදිරි දින කිහිපය තුළ, මට තියෙන එක්ස්පීරියන්ස් අනුව මේක අඩුපීඩන කලාප පීඩන අවපාත මට්ටමට යන්න පුළුවන්. සුළි කුණාටු කියන වචනය දැන්මම මම කියන්නේ නැහැ.“

“හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වයේ දැනට තියෙනවාට වඩා වැඩිවීමක් තියෙනවා. එතකොට මේක ඇවිල්ලා තාවකාලික ප්‍රශ්නයක්. එතකොට මේ සිස්ටම් එක ඉන්දියාවට හරි කොහාට හරි ගියාට පස්සේ ආයේ නෝමල් තත්ත්වයට එනවා, එතකොට අර සුපුරුදු ආකාරයේ සවස් ජාමයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. අපේ අර ප්‍රඩික්ෂන් එක තුළ පේනවා දෙසැම්බර් මාසය තුළත් එච්චර ලොකු වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක.“

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana