ලොවක් නැළවූ ගායිකාවක් ජීවිතයෙන් සමුගනී
සයුරෙන් එතෙර

ලොවක් නැළවූ ගායිකාවක් ජීවිතයෙන් සමුගනී

February 24, 2025   10:24 pm

ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් වන රොබර්ටා ෆ්ලැක් ජිවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයනවිට ඇය 88 වැනි වියේ පසුවූවාය.

 "The First Time Ever I Saw Your Face" සහ "Killing Me Softly With His Song" යන ජනප්‍රිය ගීත ඇය විසින් ගායනා කර තිබේ.