header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ආනයනික ටෙලිනාට්‍ය සඳහා බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය පත් කෙරේ
Feb 18, 202509:55 PM
ආනයනික ටෙලිනාට්‍ය සඳහා බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය පත් කෙරේ
Mobitel 1278

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත් කිරීම සිදුකර තිබේ.

ඒ අනුව, සමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් සමීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අදාළ පත්වීම් ලබාදී තිබුණි.

පත්කරන ලද ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ නාමලේඛණ පහතින්,

1. ගාමිණී වේරගම මහතා චිත්‍රපට විචාරක,ප්‍රවීණ මාධ්‍යවේදී
2. තිස්ස ප්‍රේමසිරි මහතා චිත්‍රපට විචාරක,ප්‍රවීණ මාධ්‍යවේදී
3. මහාචාර්ය එස්. ජේ. යෝගරාජා මහතා මහාචාර්ය වාග්විද්‍යාව
4. බුද්ධදාස ගලප්පත්ති මහතා චිත්‍රපට විචාරක,ප්‍රවීණ මාධ්‍යවේදී
5. රවීන්ද්‍ර ගුරුගේ මහතා චිත්‍රපට අධ්‍යක්ෂ,ප්‍රවීණ මාධ්‍යවේදී
6. කුමාරදාස සපුතන්ත්‍රී මහතා ප්‍රවීණ ගීත රචක
7. චතුරිකා නිමලචන්ද්‍ර මහත්මිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රීපාලි විශ්වවිද්‍යාලය
8.ආචාර්ය එස්.ඒ.නයනා සුරවීර මහත්මිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රීපාලි විශ්වවිදා
9. ෆාතිමා ශනාෂ් මහත්මිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලය
10. රංග මනුප්‍රිය මහතා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෞන්දර්ය විශ්වවිද්‍යාලය
11. ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ප්‍රධාන කතෘ සරසවිය
12. මහින්ද ප්‍රසාද් මඉඹුල මහතා සාහිත්‍යවේදී,
13. සෝමසිරි ඒකනායක මහතා සාහිත්‍යවේදී
14. ලලිත් පී.දයාරත්න මහතා මාධ්‍යවේදී
15. සිසිර මහගමගේ මහතා සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි
16. ගයාන් වීරසිංහ මහතා විකාශන ඉංජිනේරු
17.චමරු පතිරණ මහතා මාධ්‍ය වේදී,උපගුරු
18. වජිර පෙරේරා මහතා මාධ්‍ය වේදී,සන්නිවේදක
19. මනෝහරී හේවාවසම් මෙය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ
20. සුරංග ලක්මාල් මහතා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ
21. ෂර්ලි සමරසිංහ මහතා චිත්‍රපට අධ්‍යක්ෂ
22. ප්‍රසන්න පෙරේරා මහතා මාධ්‍ය වේදී,පරිවර්තක
23.ප්‍රියාන් විජේබණ්ඩාර මහතා මාධ්‍ය වේදී
24. දසුන් විජේසේකර මහතා මාධ්‍ය හා ප්‍රචාරණ සැලසුම්කරණ ශිල්පී
25.ලාල් විජේතුංග මහතා සිනමා සංස්කාරක හා වර්ණ සංයෝජක
26.රෝහිත සිල්වා මහතා සභාපති,සැලසිනේ ආයතනය
27. ප්‍රියන්ත කොඩිප්පිලි මහතා මාධ්‍යවේදී
28. තිස්ස නිහාල් වික්‍රමසිංහ මහතා ප්‍රවීණ ලේඛක,පිරිවෙන් ආචාර්ය
29. කපිල එම්.ගමගේ මහතා ප්‍රවීණ මාධ්‍යවේදී
30.සිසිර සිරිපාල යාපා මහතා කතෘ මණ්ඩල අධ්‍යක්ෂ,ලේක්හවුස් ආයතනය

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

"නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්