header logo
Vallibel FD
Selan Bank
වෙනත් පුවත්
පාසල් ප්‍රේමය ගිය දුරක්
Jan 29, 202511:02 AM
පාසල් ප්‍රේමය ගිය දුරක්
Mobitel 1278

සාමාන්‍ය පෙළ හදාරමින් සිටින දැරියක්ව එම වයසේම පිරිමි දරුවෙකු විසින් අපයෝජනයට ලක්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් දැරියගේ මව විසින් හොරණ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ දැරිය දැනට මාස 9ක පමණ සිට සිදුවීමට සම්බන්ධ පාසල් සිසුවා සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි ද සිදුකළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

ඔවුන් දෙදෙනා පළමු වරට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිනයක දී නිවසේ දී එක්වී ඇති අතර, පසුව වරින් වර එලෙස හැසිරී ඇති බවත් අනාවරණය වී තිබුණි.

ඊයේ (28) දිනයේ දී එලෙස නිවසේ දී දෙදෙනා එකට සිටින අවස්ථාවක දී දැරියගේ වැඩිමහල් සොහොයුරා නිවසට පැමිණ ඇති අතර, එහිදී පාසල් සිසුවාට සොහොයුරා විසින් පහරදී තිබේ.

පහරකෑමට ලක්වූ පාසල් සිසුවා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, සිදුවීමට මුහුණදුන් පාසල් සිසුවිය පොලීසිය මඟින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත.

හොරණ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට