header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝ පක්ෂ නායකත්වය අත්හරී
Jan 06, 202510:40 PM
කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝ පක්ෂ නායකත්වය අත්හරී
Mobitel 1278

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ ඔහු නියෝජනය කරන ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ ලිබරල් පක්ෂට නායකයෙක් පත්වන තුරු ඔහු අගමැති ධුරයේ සිටින බවය

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ මේ සතිය තුළ විශ්‍රාම යනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ අනුව ඔහු අද හෝ ඉදිරි දින කිහිපය තුළ එරට පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ගෙවුණු දින කිහිපය තුළ කැනේඩියානු දේශපාලන දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වූ අතර, ඔහුගේ මුදල් අමාත්‍යවරිය වූ ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්, ඔහු සමඟ විරසකව ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම තත්ත්වය තීව්‍ර වුණි.

ඒ සමඟ ටෘෘඩෝගේ ජනප්‍රියත්වය තවත් තීව්‍ර වූ අතර එතැන් සිට ඔහු මහජන ඒකරාශීවීම් රැසක් මඟහැරි බව වාර්තා වුණි.

අගමැතිවරයා, ඔහු නියෝජනය කරන පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට වාර්තා පළවන්නේ එවන් පසුබිමකය.

ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි 2013 වසරේදී කරලියට පැමිණි හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෘෘඩෝ එම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

 ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ