ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් රනිල්ට

August 10, 2024   10:26 am

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇත.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසීය.