header logo
Vallibel FD
උණුසුම් පුවත්
නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණය තහනම් කෙරෙයි
Aug 04, 202306:39 PM
නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණය තහනම් කෙරෙයි
Mobitel 1278

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුළුවීම හෝ එම කඳු තරණය කිරීම සහ කඳවුරු බැදීම අද (04) දින සිට සපුරා තහනම් කර තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මේ බව අවධාරණය කළේය.

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටි හඳුනා නොගත් කාන්තා මළසිරුරක් හමුවීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත.

වනජීවි දෙපාර්තුමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ පොලීසියේ නිලධාරින් සමග අද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

"පසුගිය දිනයක නුවරඑළිය ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණ ආශ්‍රිතව කාන්තාවක් මියයාමේ සිද්ධිය පදනම් කරගනිමින් අද දවසේ වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නුවරඑළිය පොලිස් නිලධාරීන් එකතුව සාකච්ඡා කරලා තීරණයක් ගත්තා මින් ඉදිරියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, වනජීවි දෙපාර්තමේන්තුවට අයිති ප්‍රදේශවල සංචාරය කරනවා නම්, කඳු නගිනවා නම් ඒ පිරිස් මූලික වශයෙන් තමන්ගේ නම, ගම, හැඳුනුම්පත, දුරකථනය අංකය සහ අදාළ විස්තර අඩංගු ඉල්ලුම්පත්‍රයක් අදාළ ආයතනවලට යොමු කිරීමෙන් අවසර ලබා ගන්න ඕනේ. ඉන් අනතුරුව එය ආසන්නතම පොලීසියට ඉදිරිපත් කරලා පොලිස්තානයෙත් එකඟතාවය ලබාගැනීමෙන් අනතුරුව සංචාරය කිරීම හෝ කඳු නැගීම කරන්න පුළුවන්. පසුව එම ගමන අවසන් කරලා පොලිස්තානය වෙත පැමිණිමට අපහසුතාවයක් තිබේනම් දුරකථන මාර්ගයෙන් හෝ ඒ ගමන අවසන් කළ බව දැණුම් දෙන්න ඕනේ. එසේ නොවන ඕනෑම කෙනෙක් වනජීවි කලාපය හෝ වන සංරක්ෂණ කලාපය තුළ සංචාරය කරනවා නම් ඒ අයට අදාළ ආයතන වලට තිබෙන නීති වලට අනුව අත්අඩංගුවට ගැනීම කරන්න කියලා අදාළ ආයතන දැනුම්දීලා තියෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට