
කථානායකවරයා විසින් සංශෝධන සහිතව සම්මත කළ බව ප්‍රකාශ කළ පනත් කෙටුම්පතේ තෙවන වර කියවීමේ අවස්ථාවට විපක්ෂය යළි ඡන්ද විමසීමක් ඉල්ලා තිබේ.
ඒ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතටය.
එහි දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 82ක් සහ විරුද්ධව ඡන්ද 52ක් ලැබී තිබුණි.



















































