header logo
SLIC
උණුසුම් පුවත්
ලංකාව ගැන ජිනීවා යෝජනාවලිය ඡන්දකින් තොරව සම්මතයි
Mar 21, 201908:40 PM
ලංකාව ගැන ජිනීවා යෝජනාවලිය ඡන්දකින් තොරව සම්මතයි
EDEX

ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවලියේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙමින් 40 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේදී එම යෝජනාවලිය ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ.

ඒ අනුව අදාල යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය තවත් වසර දෙකකට පසුව මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසිවාරයේදී ඔවුන් විසින් දැනුම් දෙනු ඇති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම යෝජනාවලට අදාළව ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වීමේ යෝජනාවලිය සලකා බැලීම සිදුකෙරුණි.

ඒහිදී ඡන්ද විමසීමකින් තොරවම එම යෝජනාවලිය සම්මත වුයේ අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙමින්.

අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් බි‍්‍රතාන්‍යයේ නිත්‍ය නියෝජිත ජුලියන් බ‍්‍රාත්වේට් එහිදී සඳහන් කළේ
2015 වසරේ ඉදිරිපත් වූ යෝජනාවේ ඇතැම් කරුණු ඉටු කිරීම සම්බන්ධයෙන් ද සාධනීය ප‍්‍රගතියක් නොමැති වීම හේතුවෙන් එම කරුණු කඩිනමින් ඉටු කිරීමට නව වාර්තාවෙන් ශ‍්‍රි ලංකාව දිරි ගන්වන බවයි.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ තිලක් මාරපන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අදාළ යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමෙන් ශ‍්‍රී ලංකාව තවදුරටත් එම ප‍්‍රමිතීන් තුළින් ඉදිරියට යාමට සූදානම් බවයි.

යෝජනා සම්මතයට අනුව ක්‍රමික අවසානයක් කරා ගෙනයෑම සහතික වීම සඳහා අදාළ දේශීය ආයතන සහ ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන ආයතන සමඟ සමීපව කටයුතු කරන මෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ඇරයුම් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවද සමඅනුග්‍රහය දක්වමින් සම්මත වූ අදාළ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේදී ශ‍්‍රි ලංකාව දක්වා ඇති ප‍්‍රගතිය පිළිබඳ අතුරු වාර්තාවක් 2021 වසරේ මාර්තු මාසයේදී රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42 වන සැසිවාරයටත්, සම්පූර්ණ වාර්තාවක් 46වන සැසිවාරයටත්, ඉදිරිපත් කිරීමට නියමිතයි.

https://youtu.be/jaBajcoZ7ms
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට