සජීවී පුවත්
කොළඹට සහ ගම්පහට හදිසි ජල කප්පාදුවක්...

සාරාංශය - කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපා ඇති හදිසි තත්ත්වයක් හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබේ.
සජීවී පුවත්





































