කොදෙව්වන්ට ලකුණු 35ක ජයක්විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවැති තරගය ලකුණු 35කින් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.Feb 07, 202606:39 PMස්කොට්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙයි.Feb 07, 202604:41 PMඑෂාන් වෙනුවට ප්‍රමෝද් T20 ලෝක කුසලාන සංචිතයටආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබේ.Feb 06, 202610:39 PMඑෂාන් වෙනුවට ප්‍රමෝද් T20 ලෝක කුසලාන සංචිතයටFeb 06, 202610:39 PM6 වැනි වරටත් ඉන්දියාව යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනයිඉන්දියාව අද (06) 6 වැනි වරටත් යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට සමත්විය.Feb 06, 202608:48 PM6 වැනි වරටත් ඉන්දියාව යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනයිFeb 06, 202608:48 PMT20 ලෝක කුසලානය පැවැත්වෙන කාලයේ බංග්ලාදේශය කරන්න යන දේමෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්කළ බංග්ලාදේශය, එම ලෝක කුසලානය පැවැත්වෙන කාලසීමාවේ එරට තුළ විස්සයි20 ලීග් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ.Feb 06, 202602:23 PMT20 ලෝක කුසලානය පැවැත්වෙන කාලයේ බංග්ලාදේශය කරන්න යන දේFeb 06, 202602:23 PMපාකිස්තානය තරගය වර්ජනය කළත් එදින ලංකාවට එනවා - සූර්යාවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන්ට එරෙහිව මූලික වටයේ පැවැත්වෙන තරගය පාකිස්තානය වර්ජනය කළද, එදින එම තරගය පැවැත්වුවත් නැතත් තම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පවසයි.Feb 06, 202609:38 AMපාකිස්තානය තරගය වර්ජනය කළත් එදින ලංකාවට එනවා - සූර්යාFeb 06, 202609:38 AMකළගුණ නොසැලකීම ගැන ෂම්මිගෙන් පාකිස්තානයට ලිපියක්විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු - පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සිය අප්‍රසාදය පළකර තිබේ.Feb 05, 202609:37 PMකළගුණ නොසැලකීම ගැන ෂම්මිගෙන් පාකිස්තානයට ලිපියක්Feb 05, 202609:37 PMනසාර් හුසේන්ගෙන් ICCයට කනේ පහරක්බංග්ලාදේශ කණ්ඩායම විස්සයි20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කිරීම සහ පාකිස්තානය ඉන්දියාවට එරෙහි මූලික වටයේ තරගය වර්ජනය කිරීම සම්බන්ධයෙන් ICCය කටයුතු කළ ආකාරය එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් දැඩි ලෙස විවේචනය කර තිබේ.Feb 05, 202606:36 PMනසාර් හුසේන්ගෙන් ICCයට කනේ පහරක්Feb 05, 202606:36 PMඉන්දියාව යොවුන් ලෝක කුසලාන අවසන් සටනටඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කර වයස 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය.Feb 04, 202610:20 PMඉන්දියාව යොවුන් ලෝක කුසලාන අවසන් සටනටFeb 04, 202610:20 PMඉන්දියාවට එරෙහි තරගය පාකිස්තානය වර්ජනය කිරීම ගැන අශ්වින්ගේ අනාවැකියවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දු - පාකිස්තාන තරගය අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇති බව ඉන්දීය හිටපු දඟපන්දු පුහුණුකරු රවිචන්ද්‍රන් අශ්වින් පවසයි.Feb 04, 202605:29 PMඉන්දියාවට එරෙහි තරගය පාකිස්තානය වර්ජනය කිරීම ගැන අශ්වින්ගේ අනාවැකියFeb 04, 202605:29 PMඑංගලන්තයට තියුණු ජයක්ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති 3 වැනි සහ අවසන් 20-20 තරගය ලකුණු 12කින් ජය ගැනීම එංගලන්ත කණ්ඩායම අද සමත්විය.Feb 03, 202610:31 PMඑංගලන්තයට තියුණු ජයක්Feb 03, 202610:31 PMශ්‍රී ලංකාවට ලකුණු 129ක ඉලක්කයක්සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 129ක ඉලක්කයක් හිමිව තිබේ.Feb 03, 202608:51 PMශ්‍රී ලංකාවට ලකුණු 129ක ඉලක්කයක්Feb 03, 202608:51 PMකාසියේ වාසිය එංගලන්තයටශ්රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලේකැලේ පැවැත්වෙන තුන්වන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Feb 03, 202606:36 PMකාසියේ වාසිය එංගලන්තයටFeb 03, 202606:36 PMඔස්ට්‍රේලියානු සහ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දිවයිනටශ්රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරග සඳහා සහභාගීවීම සඳහා ඔස්ට්‍රේලියානු සහ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් අද (02) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.Feb 02, 202608:52 PMඔස්ට්‍රේලියානු සහ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දිවයිනටFeb 02, 202608:52 PMවෙනස්කම් රැසක් සමඟ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයිවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.Feb 02, 202608:50 PMවෙනස්කම් රැසක් සමඟ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයිFeb 02, 202608:50 PMවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් පත් අලෙවිය හෙට සිටවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර හෙට (03) සිට අලෙවි කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.Feb 02, 202607:42 PMවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් පත් අලෙවිය හෙට සිටFeb 02, 202607:42 PMඑෂාන් මාලිංගගේ ආබාධය ගැන පැහැදිලි කිරීමක්වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.Feb 02, 202605:46 PMඑෂාන් මාලිංගගේ ආබාධය ගැන පැහැදිලි කිරීමක්Feb 02, 202605:46 PMශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්සංචාරක එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (1) සිදුවිය.Feb 01, 202611:41 PMශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්Feb 01, 202611:41 PMඑංගලන්තයට ලකුණු 190ක ඉලක්කයක්සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස්කිරීමට සමත් විය.Feb 01, 202608:51 PMඑංගලන්තයට ලකුණු 190ක ඉලක්කයක්Feb 01, 202608:51 PMකාසියේ වාසිය එංගලන්තයටශ්රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Feb 01, 202606:40 PMකාසියේ වාසිය එංගලන්තයටFeb 01, 202606:40 PM