පාකිස්තානයට ලකුණු 32ක ජයක්විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 32ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (10) සමත් විය.Feb 10, 202610:31 PMකාසියේ වාසිය අමෙරිකාවටවිස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්විය.Feb 10, 202606:41 PMකැනඩාව පරදවා දකුණු අප්රිකාවට ජය2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ කැනඩාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජය ලැබීමට දකුණු අප්රිකාව අද සමත්විය.Feb 09, 202610:47 PMකැනඩාව පරදවා දකුණු අප්රිකාවට ජයFeb 09, 202610:47 PMසිම්බාබ්වේට කඩුලු 08ක ජයක්2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඕමානය සමඟ පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.Feb 09, 202606:25 PMසිම්බාබ්වේට කඩුලු 08ක ජයක්Feb 09, 202606:25 PMසිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 104ක ඉලක්කයක්2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඕමානය සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 104ක ඉලක්කයක් හිමිව තිබේ.Feb 09, 202604:53 PMසිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 104ක ඉලක්කයක්Feb 09, 202604:53 PMකාසියේ වාසිය සිම්බාබ්වේට2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඕමානය සහ සිම්බාබ්වේ අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබේ.Feb 09, 202602:44 PMකාසියේ වාසිය සිම්බාබ්වේටFeb 09, 202602:44 PMකාසියේ වාසිය ඉතාලියට2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉතාලිය සහ ස්කොට්ලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබේ.Feb 09, 202610:51 AMකාසියේ වාසිය ඉතාලියටFeb 09, 202610:51 AMලෝක කුසලාන සටනට ශ්රී ලංකාවෙන් ජයග්රාහී ඇරඹුමක්විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට ජයග්රාහී ආරම්භයක් ලබාගනිමින් අයර්ලන්තයට එරෙහිව අද (8) රාත්රියේ අවසන් වූ තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.Feb 08, 202610:53 PMලෝක කුසලාන සටනට ශ්රී ලංකාවෙන් ජයග්රාහී ඇරඹුමක්Feb 08, 202610:53 PMනේපාලයේ දස්කම් දැක ඩේල් ස්ටේන් සතුටින් තැබූ සටහනවිස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 'C' කාණ්ඩය යටතේ අද (8) නේපාලය හා එංගලන්තය අතර පැවති තරගය ක්රිකට් ලෝකයේම අවධානය දිනූ තරගයක් විය.Feb 08, 202608:25 PMනේපාලයේ දස්කම් දැක ඩේල් ස්ටේන් සතුටින් තැබූ සටහනFeb 08, 202608:25 PMනේපාලය හමුවේ එංගලන්තයට තියුණු ජයක්විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ නේපාලයට එරෙහිව අද (8) පැවති තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Feb 08, 202606:46 PMනේපාලය හමුවේ එංගලන්තයට තියුණු ජයක්Feb 08, 202606:46 PMකාසියේ වාසිය අයර්ලන්තයට - පන්දු යැවීමට තීරණය කරයි2026, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහ අයර්ලන්ත තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.Feb 08, 202606:36 PMකාසියේ වාසිය අයර්ලන්තයට - පන්දු යැවීමට තීරණය කරයිFeb 08, 202606:36 PMඉන්දු - පාකිස්තාන සටන පැවැත්වෙන ලකුණු ?විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගය වර්ජය කිරීමට පාකිස්තානය ගත් තීරණය වෙනස්කිරීමේ සූදානමක පවතින බව වාර්තා වේ.Feb 08, 202606:18 PMඉන්දු - පාකිස්තාන සටන පැවැත්වෙන ලකුණු ?Feb 08, 202606:18 PMඑංගලන්තයෙන් නේපාලයට ලකුණු 185ක ඉලක්කයක්විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ නේපාලයට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට සමත් විය.Feb 08, 202604:45 PMඑංගලන්තයෙන් නේපාලයට ලකුණු 185ක ඉලක්කයක්Feb 08, 202604:45 PMඑංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයිවිස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ එංගලන්තය හා නේපාලය අතර අද (8) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.Feb 08, 202603:03 PMඑංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයිFeb 08, 202603:03 PMනවසීලන්තයට කඩුලු 5ක ජයක්2026, ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර අද (08) පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.Feb 08, 202602:48 PMනවසීලන්තයට කඩුලු 5ක ජයක්Feb 08, 202602:48 PMනවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක්2026, ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක් හිමිව තිබේ.Feb 08, 202612:43 PMනවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක්Feb 08, 202612:43 PMකාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.Feb 08, 202610:42 AMකාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයටFeb 08, 202610:42 AMඉන්දියාවට ලකුණු 29ක ජයක්2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අමෙරිකාව සමඟ පැවැති තරගය ලකුණු 29 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම අද (07) සමත්විය.Feb 07, 202610:44 PMඉන්දියාවට ලකුණු 29ක ජයක්Feb 07, 202610:44 PMඅමෙරිකාවට ලකුණු 162ක ඉලක්කයක්2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීමට අමෙරිකානු කණ්ඩායමට ලකුණු 162ක ඉලක්කයක් හිමිව තිබේ.Feb 07, 202609:02 PMඅමෙරිකාවට ලකුණු 162ක ඉලක්කයක්Feb 07, 202609:02 PMකොදෙව්වන්ට ලකුණු 35ක ජයක්විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවැති තරගය ලකුණු 35කින් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.Feb 07, 202606:39 PMකොදෙව්වන්ට ලකුණු 35ක ජයක්Feb 07, 202606:39 PM