යුරෝපා සංගමෙන් ආනයනය කරන වාහනවලට ට්‍රම්ප්ගෙන් සියයට 25ක තීරු බද්දක්සිය වෙළෙඳ ගිවිසුම් සඳහා සම්පූර්ණ වශයෙන් එකඟ නොවීම හේතුවෙන් එළැඹෙන සතියේ සිට එක්සත් ජනපදයට යුරෝපයෙන් ආනයනය කරනු ලබන වාහන සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.May 01, 202609:45 PMඅමෙරිකාවේ උසස් පාසලක පිහි ඇනුමකින් 6දෙනෙකුට තුවාලඅමෙරිකාවේ වොෂින්ටන් හි උසස් පාසලක සිදු වූ පිහි ඇනුමකින් 6දෙනෙකු තුවාල ලබා තිබේ.May 01, 202604:35 PMබංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්බංග්ලාදේශය සියලු ආගම් සහ මත දරන ජනතාවට ආරක්ෂිත නිවහනක් බවට පත්කිරීමට අඛණ්ඩව උත්සාහ කරන බවත්, විවිධත්වයට ගරුකරන ආරක්ෂිත රටක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් පවසා තිබේ.May 01, 202603:15 PMබංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්May 01, 202603:15 PMමාස 6ක් තුළ බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්?ග්‍රීන්හි සිදුවූ පිහිඇණුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියත් සමග එක්සත් රාජධානියේ ත්‍රස්ත තර්ජන 'සැලකිය යුතු' මට්ටමේ සිට 'දරුණු' මට්ටම දක්වා ඉහළ දමා තිබේ.May 01, 202608:52 AMමාස 6ක් තුළ බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්?May 01, 202608:52 AMඇෆ්ගන් - පාකිස්තාන සටන් විරාමය බිඳවැටෙයිද ?ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර හටගෙන ඇති මතගැටුම් හේතුවෙන් සටන් විරාමයද බිඳවැටෙමින් ඇති බව තලේබාන් පාලනය පවසයි.Apr 30, 202603:42 PMඇෆ්ගන් - පාකිස්තාන සටන් විරාමය බිඳවැටෙයිද ?Apr 30, 202603:42 PMලෙබනනයේ ජලය බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්රහාරලෙබනනයේ බටූලියේ 'Batouliyeh' නගරයේ පිහිටි ජල මධ්‍යස්ථානයකට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර ඇති බව ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය වාර්තා කරයි.Apr 30, 202611:51 AMලෙබනනයේ ජලය බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරApr 30, 202611:51 AMගූගල් නවතම AI මධ්‍යස්ථානය ඉන්දියාවේඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි විශාකාපට්නම් හිදී ගූගල් සමාගම සිය කෘතිම බුද්ධි (AI) මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කර ඇත.Apr 30, 202610:54 AMගූගල් නවතම AI මධ්‍යස්ථානය ඉන්දියාවේApr 30, 202610:54 AMයුද්ධයට ඩොලර් බිලියන 25ක් වැය වී ඇති බව පෙන්ටගනය කියයිඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2027 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඩොලර් ට්‍රිලියන 1.5ක දැවැන්ත ආරක්ෂක අයවැය ප්‍රතිපාදන ඉල්ලීම, වර්තමානයේ පවතින හදිසි අවශ්‍යතාව මනාව පිළිබිඹු කරන්නක් බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කරයි.Apr 29, 202608:47 PMයුද්ධයට ඩොලර් බිලියන 25ක් වැය වී ඇති බව පෙන්ටගනය කියයිApr 29, 202608:47 PMපාකිස්තාන අපනයන ගැන අනාවරණයක්2025-26 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 තුළ පාකිස්තානය යුරෝපීය වෙළඳපොළවල් වෙත සිදුකළ අපනයන සීමිත වර්ධනයක් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Apr 29, 202602:46 PMපාකිස්තාන අපනයන ගැන අනාවරණයක්Apr 29, 202602:46 PMඑක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයිලෝක බලශක්ති වෙළෙඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය වන OPEC සහ OPEC+ සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව අද (28) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.Apr 28, 202606:47 PMඑක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයිApr 28, 202606:47 PMකුවේට් බලධාරීන් සහ යුරෝපා සංගම් තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවතින තත්ත්වය සහ විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා අංශය මුහුණ දෙන අභියෝග පිළිබඳව කුවේට් සිවිල් ගුවන් සේවා පොදු අධිකාරියේ අධ්යක්ෂවරයා සහ යුරෝපා සංගම් තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබේ.Apr 28, 202608:35 AMකුවේට් බලධාරීන් සහ යුරෝපා සංගම් තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්Apr 28, 202608:35 AMවොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනාඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ වොෂින්ටන් රාත්‍රී භෝජන සංග්‍රහයකදී වෙඩි තැබූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයාට අමෙරිකානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඔහු වැරදිකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Apr 28, 202607:08 AMවොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනාApr 28, 202607:08 AMදකුණු සුඩානයේ මාරක ගුවන් අනතුරක් - 14ක් මරුටදකුණු සුඩානයේ ජුබා අගනුවර ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් 14දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය (SSCAA) සඳහන් කරයි.Apr 28, 202606:36 AMදකුණු සුඩානයේ මාරක ගුවන් අනතුරක් - 14ක් මරුටApr 28, 202606:36 AMකොලොම්බියාවේ මහමග සිදුවු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය යයිකොලොම්බියාවේ කාජිබියෝ ප්‍රදේශයේ ඊයේ (26) මහාමාර්ගයේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් දරුණු බෝම්බ පිපිරීමක් සිදුවී ඇත.Apr 27, 202610:32 AMකොලොම්බියාවේ මහමග සිදුවු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය යයිApr 27, 202610:32 AMජපානයට භූකම්පනයක්උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ භූ කම්පනයක් සිදුව තිබේ.Apr 27, 202607:48 AMජපානයට භූකම්පනයක්Apr 27, 202607:48 AMට්‍රම්ප් එක්ව සිටි උත්සවයට කඩා වැදුණු වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයිඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ වොෂින්ටන් හිල්ටන් හී පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ඇතුල් වූ වෙඩික්කරු සම්බන්ධව තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය මේ වන විට අනාවරණය කර තිබේ.Apr 26, 202609:18 AMට්‍රම්ප් එක්ව සිටි උත්සවයට කඩා වැදුණු වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයිApr 26, 202609:18 AMට්‍රම්ප් එක්වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬක් නිසා කැලඹීමක්අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.Apr 26, 202607:07 AMට්‍රම්ප් එක්වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬක් නිසා කැලඹීමක්Apr 26, 202607:07 AMඋතුරු ජපානයේ ලැව්ගිනි දරුණු අතටඋතුරු ජපානය ලැව්ගිනි අඛණ්ඩව පැතිර යන කලාපයක් වන අතර ඒ ආකාරයෙන් පැතිර ගිය ලැව් ගින්නක්, මේ වන විට ජනතාව ජීවත් වන ප්‍රදේශයන් වෙත පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.Apr 25, 202603:50 PMඋතුරු ජපානයේ ලැව්ගිනි දරුණු අතටApr 25, 202603:50 PMත්රස්තවාදයට හිස නොනමන බව ඉන්දියාව කියයිඉන්දියාව කිසිදු ආකාරයක භීෂණයකට කිසිවිටෙකත් හිස නොනමන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.Apr 25, 202602:12 PMත්රස්තවාදයට හිස නොනමන බව ඉන්දියාව කියයිApr 25, 202602:12 PMබංග්ලාදේශයේ ණය බර ඉහළටඉදිරි වසර 5 තුළ විදේශ ණය පියවීම බංග්ලාදේශයට සැලකිය යුතු ආර්ථික බරක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Apr 25, 202612:42 PMබංග්ලාදේශයේ ණය බර ඉහළටApr 25, 202612:42 PM