රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ 5ක් මරුටරුසියාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තිබේ.Aug 16, 202604:35 PMඋපන්දින කේක් ගෙඩිය 11දෙනෙකු රෝහල් ගත කරයිඋපන්දින සාදයකදී කේක් අනුභව කිරීම හැමෝම අසාවෙන් බලා සිටින දෙයකි.Aug 16, 202604:00 PMහංගේරියාවේ බස් අනතුරකින් 12දෙනෙකු මරුටහංගේරියාවේ දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Aug 16, 202601:25 PMහංගේරියාවේ බස් අනතුරකින් 12දෙනෙකු මරුටහංගේරියාවේ දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Aug 16, 202601:25 PMඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 51ක් දක්වා ඉහළටඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය ගණන 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Aug 16, 202611:48 AMඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 51ක් දක්වා ඉහළටඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය ගණන 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Aug 16, 202611:48 AMඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළටඉන්දුනීසියාවේ අද (15) අලුයම සිදුවූ භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Aug 15, 202605:17 PMඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළටඉන්දුනීසියාවේ අද (15) අලුයම සිදුවූ භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Aug 15, 202605:17 PMඅමෙරිකාවේ වෙඩි තැබීමකින් 06දෙනෙකු මරුටඅමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ.Aug 15, 202603:14 PMඅමෙරිකාවේ වෙඩි තැබීමකින් 06දෙනෙකු මරුටඅමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ.Aug 15, 202603:14 PMගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයෙන් බංග්ලාදේශය පීඩාවටබංග්ලාදේශ මහ බැංකුවේ නවතම දත්තවලට අනුව 2025-26 මුදල් වර්ෂයේදී බංග්ලාදේශයේ වෙළඳ හිඟය වසර 3 කින් ඉහළම අගය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Aug 14, 202609:54 PMගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයෙන් බංග්ලාදේශය පීඩාවටබංග්ලාදේශ මහ බැංකුවේ නවතම දත්තවලට අනුව 2025-26 මුදල් වර්ෂයේදී බංග්ලාදේශයේ වෙළඳ හිඟය වසර 3 කින් ඉහළම අගය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Aug 14, 202609:54 PMඅයහපත් කාලගුණයෙන් ජපානයේ මියගිය ගණන තවදුරටත් ඉහළටනැගෙනහිර ජපානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබේ.Aug 14, 202609:40 PMඅයහපත් කාලගුණයෙන් ජපානයේ මියගිය ගණන තවදුරටත් ඉහළටනැගෙනහිර ජපානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබේ.Aug 14, 202609:40 PMලැව්ගිනි නිසා ප්‍රංශයේ හෙක්ටයාර 1,100ක් විනාශ වෙයිනිරිතදිග ප්‍රංශයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර 1100ක භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.Aug 14, 202603:16 PMලැව්ගිනි නිසා ප්‍රංශයේ හෙක්ටයාර 1,100ක් විනාශ වෙයිනිරිතදිග ප්‍රංශයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර 1100ක භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.Aug 14, 202603:16 PMතායිවානයට එල්ලවූ සයිබර් ප්‍රහාරය ගැන තොරතුරුවිදේශයක සිට ක්‍රියාත්මක වූ, කෘතිම බුද්ධිය (AI) ආධාරයෙන් සිදුවූ සයිබර් ප්‍රහාර මාලාවක් පසුගිය මාසයේදී තම රාජ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් දියත් වී ඇති බව තායිවානය පවසයි.Aug 14, 202602:28 PMතායිවානයට එල්ලවූ සයිබර් ප්‍රහාරය ගැන තොරතුරුවිදේශයක සිට ක්‍රියාත්මක වූ, කෘතිම බුද්ධිය (AI) ආධාරයෙන් සිදුවූ සයිබර් ප්‍රහාර මාලාවක් පසුගිය මාසයේදී තම රාජ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් දියත් වී ඇති බව තායිවානය පවසයි.Aug 14, 202602:28 PMජපානයටත් වාර්තාගත වර්ෂාපතනයක් - සිව්දෙනෙකුට දිවි අහිමිවෙයිදැඩි වර්ෂාපතනයත් සමඟ ජපානයේ ටෝකියෝ නුවර නරීටා ගුවන්තොටුපොළේ සංචාරකයින් දහස් ගණනක් සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 14, 202611:01 AMජපානයටත් වාර්තාගත වර්ෂාපතනයක් - සිව්දෙනෙකුට දිවි අහිමිවෙයිදැඩි වර්ෂාපතනයත් සමඟ ජපානයේ ටෝකියෝ නුවර නරීටා ගුවන්තොටුපොළේ සංචාරකයින් දහස් ගණනක් සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 14, 202611:01 AMපාකිස්තානයේ විරෝධතා මර්දනය ගැන UN අවදානයෙන්පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයේ සාමකාමී විරෝධතාවලට සහභාගී වන ජනතාවට එරෙහිව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් වගවීමක් පැවැතිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පාකිස්තානයට අවධාරණය කර තිබේ.Aug 13, 202603:36 PMපාකිස්තානයේ විරෝධතා මර්දනය ගැන UN අවදානයෙන්පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයේ සාමකාමී විරෝධතාවලට සහභාගී වන ජනතාවට එරෙහිව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් වගවීමක් පැවැතිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පාකිස්තානයට අවධාරණය කර තිබේ.Aug 13, 202603:36 PMප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා ව්‍යාපෘතියට එක්වීමට ඉන්දියාව සූදානම්ප්රංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන 6 වන පරම්පරාවේ 'Future Combat Air System' (FCAS) ප්‍රහාරක ගුවන් යානා ව්‍යාපෘතියට එක්වීම සඳහා ඉන්දියාව නිල වශයෙන් මූලික පියවර තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.Aug 13, 202603:08 PMප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා ව්‍යාපෘතියට එක්වීමට ඉන්දියාව සූදානම්ප්රංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන 6 වන පරම්පරාවේ 'Future Combat Air System' (FCAS) ප්‍රහාරක ගුවන් යානා ව්‍යාපෘතියට එක්වීම සඳහා ඉන්දියාව නිල වශයෙන් මූලික පියවර තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.Aug 13, 202603:08 PMටෙක්සාස් හි හෙලිකොප්ටර් අනතුරක් - අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු මරුටටෙක්සාස් හි හෙලිකොප්ටර් අනතුරකින් අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබේ.Aug 13, 202601:07 PMටෙක්සාස් හි හෙලිකොප්ටර් අනතුරක් - අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු මරුටටෙක්සාස් හි හෙලිකොප්ටර් අනතුරකින් අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබේ.Aug 13, 202601:07 PMධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් තනතුරෙන් ඉල්ලා අස්වෙයිධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මේ මස අවසානයේදී සිය තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.Aug 13, 202607:40 AMධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් තනතුරෙන් ඉල්ලා අස්වෙයිධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මේ මස අවසානයේදී සිය තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.Aug 13, 202607:40 AMලෝක බැංකුවෙන් පාකිස්තානයට අනතුරු අඟවයිපාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ දිළිඳුකම තවදුරටත් උග්‍ර විය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 12, 202603:37 PMලෝක බැංකුවෙන් පාකිස්තානයට අනතුරු අඟවයිපාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ දිළිඳුකම තවදුරටත් උග්‍ර විය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 12, 202603:37 PMදේශසීමා සාමය මත රැඳී තිබෙන ඉන්දු - චීන සබඳතාඉන්දියාව සහ චීනය අතර පවතින සමස්ත ද්වීපාර්ශ්වික සබඳතාවල ස්වභාවය තීරණය වන්නේ දෙරට අතර දේශසීමාවේ පවතින තත්ත්වය මත බව ඉන්දියාව පවසයි.Aug 12, 202612:53 PMදේශසීමා සාමය මත රැඳී තිබෙන ඉන්දු - චීන සබඳතාඉන්දියාව සහ චීනය අතර පවතින සමස්ත ද්වීපාර්ශ්වික සබඳතාවල ස්වභාවය තීරණය වන්නේ දෙරට අතර දේශසීමාවේ පවතින තත්ත්වය මත බව ඉන්දියාව පවසයි.Aug 12, 202612:53 PMකොලොම්බියා භූකම්පනයෙන් මියගිය ගණන 224 දක්වා ඉහළටකොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 224 දක්වා ඉහළ ගොස් තිබේ.Aug 11, 202609:46 PMකොලොම්බියා භූකම්පනයෙන් මියගිය ගණන 224 දක්වා ඉහළටකොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 224 දක්වා ඉහළ ගොස් තිබේ.Aug 11, 202609:46 PMපාකිස්තානයේ මාධ්‍යවේදීන්ගේ ගමන් බිමන් ගැන එරට ආණ්ඩුව අවධානයෙන්පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන විදේශීය මාධ්‍ය ආයතන සඳහා නව සීමා පැනවීමට එරට රජය පියවර ගෙන තිබේ.Aug 11, 202605:47 PMපාකිස්තානයේ මාධ්‍යවේදීන්ගේ ගමන් බිමන් ගැන එරට ආණ්ඩුව අවධානයෙන්පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන විදේශීය මාධ්‍ය ආයතන සඳහා නව සීමා පැනවීමට එරට රජය පියවර ගෙන තිබේ.Aug 11, 202605:47 PMඉන්දියන් සාගරයට ප්‍රවේශ වීමට රුසියාව ගොඩබිම් මාර්ගයක් ගැන අවධානයෙන්රුසියාව ඉන්දියන් සාගරයට ප්‍රවේශ වීම සඳහා විකල්ප දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, එහිදී ප්‍රධාන සම්බන්ධකයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ඇෆ්ගනිස්ථානයට පවතින බවත් රුසියානු නියෝජ්‍ය අගමැති පවසා තිබේ.Aug 11, 202611:25 AMඉන්දියන් සාගරයට ප්‍රවේශ වීමට රුසියාව ගොඩබිම් මාර්ගයක් ගැන අවධානයෙන්රුසියාව ඉන්දියන් සාගරයට ප්‍රවේශ වීම සඳහා විකල්ප දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, එහිදී ප්‍රධාන සම්බන්ධකයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ඇෆ්ගනිස්ථානයට පවතින බවත් රුසියානු නියෝජ්‍ය අගමැති පවසා තිබේ.Aug 11, 202611:25 AM