header logo
SLIC
උණුසුම් පුවත්
බුද්ධගයාවට බෞද්ධයින්ගේ පැමිණීම වැළැක්වීමට සිදුකළ ප්‍රහාරයක්
Jul 07, 201312:28 PM
බුද්ධගයාවට බෞද්ධයින්ගේ පැමිණීම වැළැක්වීමට සිදුකළ ප්‍රහාරයක්
EDEX

ඉන්දියාවේ බුද්ධගයාවට බෞද්ධයින්ගේ පැමිණීම වැළැක්වීම සඳහා ත්‍රස්තවාදීන් විසින් සිදුකළ ප්‍රහාරයක් ලෙස අද (07) උදෑසන වූ සිද්ධිය සැලකිය හැකි බව බරණැස විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශාස්ත්‍රපති පූජ්‍ය බෙලිවැවේ සුමනරතන හිමියන් පවසයි.

බෞද්ධ ජනතාවගේ පැමිණීම වැළැක්වීමටත් ඔවුන් බිය ගැන්වීමටත් සිදුකළ ප්‍රහාරයක් ලෙස එය සැලකිය හැකි බව උන්වහන්සේ අද දෙරණට පැවසීය.

බුද්ධගයාවේ බෝම්බ පුපුරායාමේ අවදානමක් ගැන මීට මාසයකට කලින් ලැබුණු තොරතුරකට අනූව ඉන්දීය බුද්ධිය අංශ විසින් එම ප්‍රදේශය නිරීක්ෂණය කළ බවද සුමනරතන හිමියන් පැවසුවේය.

මූලික පරීක්ෂණවලට අනූව කහ පැහැති ජැකට්ටුවක් ඇඳගත් පුද්ගලයෙකු අද උදෑසන විහාර පරිශ්‍රයේ සිට ඇති බැවින් ඒ අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් විහාර පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ මහාබෝධී විහාරය ආසන්නයේ සිදුවු බෝම්බ පිපිරීම් ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ඉන්දියාව පවසයි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අනිල් ගෝස්වාමි ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම පිපිරීම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු කණ්ඩායමකට චෝදනා එල්ල කළ නොහැකි බවත් පරීක්ෂණ වලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවත් ඔහු පවසා ඇත.

ඉන්දියාවේ මහාබෝධි විහාරය ආශ්‍රිතව අද පෙරවරුවේ මෙම බෝම්බ පිපිරීම් මාලාව සිදුවිය.

මෙම පිපිරීම් වලින් සිදුවු කම්පනය හේතුවෙන් විදේශීය බෞද්ධ ස්වාමීන් වහන්සේ දෙනමකට සුළු තුවාල සිදුව තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට