header logo
SLIC
උණුසුම් පුවත්
බුද්ධගයාවේ පාලනය බොදුනුවෝ ඉල්ලති
Mar 06, 201304:13 PM
බුද්ධගයාවේ පාලනය බොදුනුවෝ ඉල්ලති
EDEX

ඉන්දියාවේ ඇති බුද්ධගයාවේ පාලන අයිතිය බෞද්ධ ජනයාට හිමි විය යුතු බවට නොබෙල් ත්‍යාගලාභී රවින්ද්‍රනාත් තාගෝර් විසින් ලියන ලද ලිපියක් හමුවී තිබේ.

1992 වර්ෂයේ මාත්‍රී භූමි නම් පුවත්පතට ලියන ලද ලිපියක් මෙලෙස හමුවීමත් සමග බුද්ධගයාවේ පාලන අයිතිය පිළිබඳ අතීතයේ පටන් පැවති ගැටලුව නැවතත් මතුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

එකී ලිපිය අනුව සියලුම හින්දු භක්තිකයින් විසින් බුද්ධගයාවේ පාලන අයිතිය බෞද්ධ ජනයා වෙත ලබාදිය යුතු බවට යෝජනා කර තිබේ.

ඉන්දියාවේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථානයක් වන බුද්ධගයාව හින්දු භක්තිකයින්ගේ පාලන අයිතිය යටතේ පවතියි.

මුලදී එහි පාලන අයිතිය 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් සතුව පැවති අතර එම කමිටු සාමාජිකයින් හින්දු භක්තිකයෝ වෙති.

එහිදී බුද්ධගයාවේ අයිතිය තමන්ට ලබාදෙන ලෙස බෞද්ධ ජනයා විසින් දිගින් දිගටම ඉල්ලා සිටි නිසාවෙන් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන ආර්.එස් ගවයි මහතා සහ ආගමික මණ්ඩලය සභාපති වන ආචාර්ය කිෂෝර් කුනාල් නම් දෙදෙනෙකු එක්ව ඊට විසඳුමක් ලබාදිණි.

ගවයිකුනාල් නමින් හැඳින්වෙන එකී විසඳුමට අනුව බුද්ධගයාවේ පාලන අයිතිය සතු කමිටු සාමාජිකයින් 9 දෙනාගෙන් සිව් දෙනෙකු බෞද්ධ වන අතර ඉතිරි කමිටු සාමාජිකයින් 5 දෙනා හින්දු භක්තිකයින් වේ.

එහිදී කමිටුවේ සභාපති ධුරය හින්දු භක්තිකයෙකු විසින් හෙබවූ අතර ලේකම් තනතුර හිමිවූයේ බෞද්ධාගමිකයෙකු හටය.

එහෙත් රවින්ද්‍රනාත් තාගෝර්ගේ ඉහත කී ලිපිය හමුවීමත් සමග බුද්ධගයාවේ සම්පූර්ණ අයිතිය බෞද්ධ ජනයා වෙත ලබාදෙන ලෙසට වන ඉල්ලීමට නව මුහුණුවරක් ලැබී ඇත.

ඒ අනුව පාලන අයිතියට අදාළ කමිටුවේ හින්දු භක්තික සාමාජිකයින් ඉවත් කරන ලෙසට බෞද්ධයින් ඉල්ලා සිටියි.

එසේ වුවද ඉන්දීය රජයේ 1949 සිද්ධස්ථාන පනත යටතේ බුද්ධගයාවේ පාලන අයිතියට හිමිකම් කියනු ලබන කමිටුවේ සාමාජිකත්වය දරණ හින්දු බැතිමතුන් ඉවත් කිරීමට හැකියාවක් නොමැත.

එබැවින් 1949 සිද්ධස්ථාන පනත ඉවත් කළ යුතු බවට ඉන්දියාවේ බෞද්ධ බැතිමතුන් ඉල්ලා සිටින බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට