header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් කඩවීම් නැවත සිදුවීමේ අවදානමක් - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

Mobitel 1278

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ, යෝජිත නව පනත මගින් අතීතයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් නැවතත් සමාජය තුළ තහවුරු වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවය.

2025 අගභාගයේදී නිකුත් කරන ලද මූලික සැලසුමට (White Paper) වඩා යම් යම් සංශෝධන ඇතුළත් කර තිබුණද, දීර්ඝ කාලයක් තිස්සේ මර්දනකාරී ලෙස භාවිත වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වා දීමට නියමිත මෙම පනත් කෙටුම්පතද තවදුරටත් අධික ලෙස පුළුල් සහ අපැහැදිලි ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණයන්ගෙන් සමන්විත වන බව පෙන්වා දී ඇත.

රජය විවේචනය කරන්නන්, මතභේදාත්මක අදහස් දක්වන්නන් සහ සුළුතර කොටස්වලට එරෙහිව බලධාරීන් වරින් වර ආයුධයක් කරගත් මෙවැනි ත්‍රස්ත මර්දන නීතියක් සංශෝධනය කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයක් සහ පරීක්ෂාවක් යොමුකළ යුතු බවද අවධාරණය කර ඇත.

නව පනත් කෙටුම්පත මඟින් සිදුවිය යුත්තේ අතීතයේ පැවැති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ප්‍රතිසංස්කරණය කිරීම්වලින් ඉවත්වීම මිස, බලධාරීන්ට මර්දනය සඳහා තවත් අලුත් මෙවලම් ලබාදීම නොවන බවද එම සංවිධානය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

එමෙන්ම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නන්ව වසරක් දක්වා රැඳවුම් භාරයේ තබා ගැනීමටත්, නඩුව ආරම්භ කිරීමට පෙර තවත් වසරක කාලයක් රැඳවුම් භාරයේ තබාගැනීමටත් මෙම පනතින් අවසර හිමිවන බවත් එම සංවිධානය පවසයි.

ඒ අනුව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පවා  පුද්ගලයෙකු වසර දෙකක කාලයක් අත්අඩංගුවේ තබා ගැනීමට හැකිවන බවත්, එය මානව හිමිකම් සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

 තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

Lassana Flora
Spotlight
ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana