
මිහින්තලය මිහිඳු මහ සෑයේ අභිනව කොත්වහන්සේ සහ චූඩා මාණික්යය නිරාවරණය කිරීමේ පිංකමට පැමිණි තායිලන්ත නියෝජ්ය අග්රාමාත්ය සුපජි සුතුන් මහත්මියට සැලකූ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ඉල්ලා තිබේ.


















































